ඔයිල් චේන්ජ් කියන්නෙ මොනවද කියලා වාහනේ දන්නෙවත් නැතුව ඇති ඉතින්ඩොට්ට කෙනෙක් යූස් කරපු එකක්
මාත් අඩුකුලේ නේ ඒ හින්දා ලොකු අව්ලක් නෑගනින් මිට්ටො ගුරුවරු අඩු කුලේ
මොකක්ද බන් ඒක. දැන්නම් ඒක නැද්ද කොහෙද? මමනම් එක ගනන් ගත්තේ නැ. 60000 ඉදන් ම ආවද කොහෙදඔය 2015 මොඩල් එකේ උපන් ගෙයි ලෙඩක් තියනවා ක්ලච් බෙයාරින් එක සර බර ගානව ක්ලච් එක රිලීස් වෙනකොට. ඒක මල වාත සද්දයක්. ඕක හදන්න ගලවන එකේ ගොඩක් අය ප්ලේට් සෙට් එකත් දාලා දානවා. ඒක අවුලක් නෙවෙයි.
පැගුවට පස්සේ නැති වෙනවා.ක්ලච් බෙයරින් එක බන්. හේතුව දන්නෙ නෑ හැබයි අලුත් එකක් දාපු ගමන් ලෙඩේ සනීපයි. ආයෙ එන්නෙත් නෑ.මොකක්ද බන් ඒක. දැන්නම් ඒක නැද්ද කොහෙද? මමනම් එක ගනන් ගත්තේ නැ. 60000 ඉදන් ම ආවද කොහෙද![]()
පැගුවට පස්සේ නැති වෙනවා.
ඕකෙ ක්ලච් එක පුරුදු නැති කෙනෙක් ගත්තොත් ස්ලිප් කරගන්නව කොහොමත්...
ඇල්ටො වැඩිපුර පදින්නෙත් කාන්තාවොනෙ... කඳුවල එහෙම බැලන්සින් ලොකු වාහන වලට සාපේක්ශව අමාරුයි...
එන්ජින් පොඩියිනෙ... තර්ඩ් එකේ යන ගමන් ac ඕෆ් කරාම සෙකන්ඩ් එකට ගැහුව වගේ පවර් එකක් එනව..
පුරුදු කෙනෙක් පැද්දොත් එහෙම ක්ලච් යන්නෙ නෑ...
මගෙ එකත් 20000km විතර වික්ක... ඒ වෙනකල්නං කිසි ලෙඩක් ඇවිත් නෑ...
නෑ...ක්ලච් තද ගතියක් තිනවද මරුටි වල වගේ ? ජපන් මැනුවල් සෙඩාන් පැදපු කෙනෙකුට ඇල්ටෝ සෙට් වෙයිත ?
ඒ කියන්නේ ගියර් ලීවර් එක භාවිතා නොකොට ඩව්න් ශිෆ්ට් කිරිමෙ විශේශ ෆීචර් එකක් අඩංගුයි. එහෙනම් තව ලක්සයක් ගනන් උස්සයි.ඕකෙ ක්ලච් එක පුරුදු නැති කෙනෙක් ගත්තොත් ස්ලිප් කරගන්නව කොහොමත්...