Alto 800 lxi 2015 owner's review එකක් දියම්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    ගුරුවරයෙක් ගාව තියනවා එකක් 75ක් වගෙ දුවලා තියෙන්නෙ ගානත් ශේප් අරන් දාන්න බැලුවේ
    අඩේ මේක බලන්න ගියා ඒක කලින් accident වෙලා හතරවටෙන්ම හරියට repair කරලා නෑ,paint එක එහෙම 2500 වැලිකොළයක් වගේ,වයර් කපලා ඔතලා අස්සෙ ඔබලා,,nose cut එක crack වෙලා,දොරව ලයිට් බම්පර් බැලන්ස් නෑ,engine එක නම් එලියෙන් ශේප්,දැක්කගමන් ඕන් නෑ කියලා හිතුන හින්දා test run එකක් දැම්මෙ නෑ

    තව එකක් බලන්න ගියා පොලිසියෙ පොරකගෙ ඒක නම් එලිය හොදටම හොදයි සමහර තැන් වල touchup තියනවා engine එක vibrate වෙනවා වැඩී ටිකක් එච්චරමයි අව්ල clutch එක දෙනකොට හුකැස් ගාල පයිනවා කාලෙකින් නෙ මැනුවල් එකක් අතට ගත්තෙ
    ------ Post added on Aug 21, 2023 at 2:34 PM
     
    • Wow
    Reactions: Nidarshana_k

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,142
    677

    alto honda ekak hoynnanm guu ynwa
     
    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    Clutch eke saddayak ena eka mileage 60K-70K yaddi wage enawa. Eka loku issue ekak na man wadiya ganan gaththeth na dan mileage 160K yi eth thama clutch plate change kare na. Eth dan eka change karanna kaale hari. Timing belt 100K walin change kara.120K wage yaddi lower arm change kara. 155K yaddi suspension change kara. Dan CV joint change karanna kaale hari wage. Mage ohomai une.. Dan gannawanam low mileage ekak ganna. Hoyaganna tikak amaruwei. Samahara retired aya laga ALTO thiyenawa... Ewage kenekgen wage hodata balala ganna. Tikak awiddoth bariwena ekak na.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල

    අඩෝ එච්චර. ඔයාගේ පලවෙනි වාහනේ නේමේද?

    මගෙනම් පැදපු දෙන්නම පලවෙනි වාහනේ. මාත් දැන්තමා ක්ලච් එක උඩින් කකුල අයින් කරලා එලවන්නේ. නිතරම නිකන් ඔක උඩ තිබ්බ වෙනවා. 112000 එද්දී අදින්නේ නැතිවම ගියානේ.
     
    • Love
    Reactions: Himazharin

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,142
    677
    113
    Clutch eke saddayak ena eka mileage 60K-70K yaddi wage enawa. Eka loku issue ekak na man wadiya ganan gaththeth na dan mileage 160K yi eth thama clutch plate change kare na. Eth dan eka change karanna kaale hari. Timing belt 100K walin change kara.120K wage yaddi lower arm change kara. 155K yaddi suspension change kara. Dan CV joint change karanna kaale hari wage. Mage ohomai une.. Dan gannawanam low mileage ekak ganna. Hoyaganna tikak amaruwei. Samahara retired aya laga ALTO thiyenawa... Ewage kenekgen wage hodata balala ganna. Tikak awiddoth bariwena ekak na.
    lower arm 46n dammne :(
     
    • Wow
    Reactions: Himazharin