කණියා

Well-known member
  • Feb 1, 2010
    868
    383
    63
    Sri lanka
    Alto 800 Lxi එකක් ලඟදි ගත්ත කෙනෙක් එහෙම ඉන්නවද? පොඩි විස්තර ටිකක් තියේ දැනගන්න

    images
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,888
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මා හටනම් දැනට ඇල්ටෝ රථයක් නැති හෙයින් මාහට කිසිදු විස්තරයක් කිවීමට නොහැකිය එහෙත් මෙම එලකිරියේ කිනම්හෝ පුද්ගලයෙකුගෙන් උදව්වක් ලබාගැනීම සදහා මම බම්ප් එකක් දමන්නම්
    ​
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    868
    383
    63
    Sri lanka
    හරි මචංලා විස්තරේ හොයාගත්තා... මට ඕන උනේ ඒක audio setup එකක් එනවද දැනගන්න. එනවලු :D :D