Alto 800 Sports edition

Juggu

Member
Mar 1, 2015
31
2
0
ඇල්ටෝ එකේ මොන ස්පෝර්ට්ස්ද බං. උබට ඔය ගානට කාර් එකක් ගන්න ඕනි නං ඕනි තරං ජපන් වාහන තියෙනවා. ඕව ජරාවල් ගන්න එපා
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද
    Alto Sports ???????????????

    Alto eken mona sports da ban. oye gaanata parana EK3 ekak gaththanam okata wada sahena Sport ekak balaganna puluwan

    Alto ma ganna oninam normal ekak ganin owagen karanna puluwan sport ekak na. nikan andillak witharai

    එක තමා මමත් කියන්න ගියේ

    ganin ban ubage oya athe thiyena ganata japan ekak, kalayak pavichhi karanna puluwan,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ado nikan meke ewun kata karane uppatiyen ma sport car bade idan aran awilla wage ne

    podi minihata wheelbarrow ekat wahanayak tamai

    sport model eka mata nam lasanai

    tawa podak hoyala balala waahana gana danna kenek gen ahala ganin machan

    meke inne wadi hariyak ammalage tattalage salli walin pora talk dena podi ewun set ekak

    matat pm ekak dapan umba oka gana hoya gata details

    එහෙම මගුලක් නෙවෙයි බං මෙතන කියල තියෙන්නේ මොලේ උඩද ඉදගෙන ඉන්නේ?

    ඇල්ටෝ ගන්නවානම් නෝමල් එක ගන්න කියන්නේ වැඩිපුර ගෙවන ගානට මේක වටින්නේ නැති නිසා........නැතුව කව්රුවත් ඌට ෆෙරාරියක් ගනින් කියලා නෑ නේ

    උඹට ඕනේ නම් ඇල්ටෝ එකක් අරන් ස්පෝට්ස් කියල හිතාගෙන පැදපන් අපිට මොකෝ :rofl:
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Plastic Sport Emblem Badge

    menna sport badge eka
    sport karaganna yanne Rs. 375/-
    :P:P:P:P:P:P:P

    $_57.JPG

    http://www.ebay.com/itm/PDB-3D-ABS-Plastic-Sport-Emblem-Badge-Car-Stickers-Self-adhesive-Decals-Silver-/251486152097?pt=Vintage_Car_Truck_Parts_Accessories&hash=item3a8dbe25a1&vxp=mtr
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    කණියා;17980328 said:
    අලුත් alto එක හොඳයි බං.. මාත් ගත්තා... ඔය sport රෙද්දවල් ගන්න එපා නෝමල් alto 800 lxi එක ගනිං.. දැං 14,25යි

    :yes::yes::yes::yes:
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මරුටි සුසුකි බැජ්

    ලංකාවට එන ඇල්ටො එකෙ සුසුකි ලොගෝ එක විතරයි තියෙන්නෙ
    මරුටි සුසුකි බැජ් එක ගහන්නෙ නැත්තෙ ඇයි?
    ඉන්දියන් ඒවයෙ තියෙනවා
    :angry:
    Maruti_Alto_800_ext_9381.jpg
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Alto Sports ???????????????

    Alto eken mona sports da ban. oye gaanata parana EK3 ekak gaththanam okata wada sahena Sport ekak balaganna puluwan

    Alto ma ganna oninam normal ekak ganin owagen karanna puluwan sport ekak na. nikan andillak witharai

    කතාව සහතික ඇත්ත.:D A.M.W එක සල්ලි හොයන්න කරන වැඩක්. :yes:ඔය කෑලි ටික පිටින් හයි කර ගන්න පුළුවන් ඔය ගානින් බාගෙකට. :rolleyes:
    අනික ඕක ඇල්ටො කිව්වට ඕක තමා අළුත් 800 එක.:yes::yes: ඇල්ටො නම් K 10 එකක් ගනින්.. :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Suzuki-Alto-800-Sport-Edition-front-three-quarter-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka.jpg

    මේ පින්තූරෙ පිටිපස්ස හරවන් ඉන්නෙ (කම්පැනි ටී එකක් ඇදන්) මහේෂ් කියන බුවා. උගෙන් අහපන්. ඌම කියයි ඕක වැඩක් නෑ කියල. මා ගාව සෙලෙරියෝ එකක් තියෙනව. පොරගෙන් ගත්තෙ.
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Pittuda yakowww..alto mgaule mona sports da, nikan hurathal wada karanna epa, ganna onenam normal ekak ganin, thawa 50,000 maximum denakota uba kiyana sports kali tika set karaganna puluwan..vikara wada karanna epa aparade salli...!!!
     
    kasunathu

    Junior member
  • Sep 12, 2011
    91
    8
    18
    aparade mchn salli. apiwa rawattana eka karanne. cmpny walata oni profit uparima kara ganna.ewata karana weda tamai owa. 30k yanakota oita wada lassana alloiwheel set ekakui oya stiker tikai ganna puluwan wei
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Suzuki-Alto-800-Sport-Edition-front-three-quarter-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka.jpg

    මේ පින්තූරෙ පිටිපස්ස හරවන් ඉන්නෙ (කම්පැනි ටී එකක් ඇදන්) මහේෂ් කියන බුවා. උගෙන් අහපන්. ඌම කියයි ඕක වැඩක් නෑ කියල. මා ගාව සෙලෙරියෝ එකක් තියෙනව. පොරගෙන් ගත්තෙ.

    සෙලෙරියෝ එක හොදයි ද?