ALTO 800 Vibration issue

vgp

Well-known member
  • Aug 19, 2010
    2,527
    2,141
    113
    Alto එකේ maintainance අඩුයි කිව්වට එහෙමත් නෑ බන්.
    උබ කීයක් දුවලද?
    100k දුවපු වාහනයක ඔහොම vubratiin එකක් ඇවිත් rack caliper සෙට් එකම දාලා තිබුණා. 1.25ක් වගේ රෙපෙයාර් එකක්.
    නිකන් තිබුණත් ඔය parts සවුත්තු වෙනවා.
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,171
    694
    113
    Alto එකේ maintainance අඩුයි කිව්වට එහෙමත් නෑ බන්.
    උබ කීයක් දුවලද?
    100k දුවපු වාහනයක ඔහොම vubratiin එකක් ඇවිත් rack caliper සෙට් එකම දාලා තිබුණා. 1.25ක් වගේ රෙපෙයාර් එකක්.
    නිකන් තිබුණත් ඔය parts සවුත්තු වෙනවා.
    maintainance ekak awth loku ganan yanne na bn sapekshawa. brand new parts danna puluwan. simple tech
    mata nm henama peaceful mind ekata. auto unanm tawath patta
     
    • Like
    Reactions: vgp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,530
    36,792
    113
    කෑගල්ල
    Alto එකේ maintainance අඩුයි කිව්වට එහෙමත් නෑ බන්.
    උබ කීයක් දුවලද?
    100k දුවපු වාහනයක ඔහොම vubratiin එකක් ඇවිත් rack caliper සෙට් එකම දාලා තිබුණා. 1.25ක් වගේ රෙපෙයාර් එකක්.
    නිකන් තිබුණත් ඔය parts සවුත්තු වෙනවා.
    මගේ එක 1යි 40යි, ඔය ඔක්කොම රෙපෙයාර් ඇවිත් තියෙන්නේ. Break system එකම repair කළ 25යි ගියේ, දැන් ඉතිරි ටික, 50 ක් වත් යනවා කිව. Packing එකත් දාන්න තියනවා එන්ජින් උඩ පැත්ත.
     
    • Like
    Reactions: vgp