මචං මම දන්න එකෙක් එකියන්නේ අපේ ගෙදරට උඩ ගෙදර එකා පදින්නෙත් පැන්ඩා ක්‍රොස් එකක්
මම දැනවත්වනම් උ කවදාවත් ඔක තල්ලු කරලත් නෑ, අඩුගානේ ස්ටාර්ට් වෙන්නේ නැතිව මෝටරේ වදින සද්දෙවත් ඇහිලා නෑ මේ වෙනකම්
අනික පට්ට ලුක් එකක් තියෙන්නේ
මට 18කට යන්න බැරි නිසා මම පැන්ඩා කාර් එකට යන්න හැදුෙ
එත් මට එකක් පදින එකෙක් සෙට් කර ගන්න බැරි උනා
අවංකෙන්ම මම බය උනා
එත් එකේ පට්ට ලුක් එකක් තියෙන්නේ
හොදට පිරුණ පෙනුමක් තියේ ඇල්ටෝ වගේ කේඩැරී නෑ
බට් එක මිස් උනා
උඹ ඔක හිතන්නේ නැතුව ගනින්
පැන්ඩා වල ආවේණික ලෙඩක් නෑ දන්න තරමින්.යකඩ නම් දැන් කොහෙත් එකයි.ඔය ගාණට ඔය ඔප්ෂන් එන්නේ නෑ ලොවෙත්
අඩෝ එහෙමද බන්? හිතට ලොකු සහනයක් උඹ මේ විස්තර ටික කියපු එක. 90% ක්ම කියන්නේ ගන්න එපාම කියලා බන්. ඒකයි මේ තරම් විස්තර හොයන්නේ මාත්. මාත් ඕක ඇත්තටම පාවිච්චි කරන එවුන් කීප දෙනෙක් එක්කම කතා කළා. උන් කියන්නෙත් කිසි අවුලක් නෑ කියලා තමයි. Second Hand market value එක තමයි අවුල ඉතින්. ඔය හැමදේම perfect ඒවා හොයන්න බෑනේ බන් අපේ budget එකත් එක්ක. ඒ නිසා මේක ගන්න තීරණය කළා බන්. ගොඩක් පින් මචන් මේ විස්තර ටික කිව්වට. මේ වෙලාවේ හැටියට ගොඩක් වටිනවා.



,800cc maruti eka num pickup ne

