Amal Perera lankawata awith

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    UL - 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිනි බව පොලීසිය නිවේදනය කළේය.

    එම අවස්ථාවේදි එම පිරිස කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරින් භාරයට ගැනුණි.

    පසුව අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරින් භාරයට ගෙන ඇත.

    ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් සමඟ සිටියදි පසුගියදා ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් ඇතුළු තවත් පිරිසක් ඩුබායි පොලිසීය විසින් අත්අඩංගුවට ගත්තේය.

    පසුව එරට සිදු කළ පරික්ෂණ අනුව මීට පෙර අවස්ථා කිහිපයකදි 23දෙනෙකු මෙරටට පිටුවාහල් කළේය.

    ඒ අනුව මේ වනවිට මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 29 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

    මේ අතර මාකඳුරේ මධුෂ් විසින් තමන්ව ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන්ගෙන් අභියාචනයක් කර තිබු අතර එහිදි එම අධිකරණය එම අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට තීරණය කර කළේය.

    source
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,819
    31,605
    113
    Minihath eliyata enawa... Me rate prasiddiya, salli, balaya thiyanawa kiyanne unta wenama neethiyak.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Yantham Thread ekak thiyenwa,,
    nethnam balana balana eka...

    "ElaKiri.com Message
    No Thread specified. If you followed a valid link, please notify the administrator"

    ow ow Amal perera awill,, news walata demma Derane..