amasin ගේ ත්‍රෙඩ් වලට යන්න එපා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යන්න එපා කරුණාකර යන්න එපා
    යන්න එපා කරුණාකර යන්න එපා

    යන්න එපා කරුණාකර යන්න එපා
    යන්න එපා කරුණාකර යන්න එපා

    යන්න එපා කරුණාකර යන්න එපා

    යන්න එපා කරුණාකර යන්න එපා

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ඇයි ඇමසියා උබව පුක්ෂණය කලාද ? :lol:

    ඇමසියා මගේ අතින් නම් මචං කිහිප වරක්ම පුක්ෂණයට භාජනය උනා. උගේ දේශපාලන මතය මොකක් උනත් මචං ඌ මාර සැපක් මට දුන්නේ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අපි දැනටමත් ඇමසියා වර්ජනය කරලා ඉවරයි බං. උගේ පෝස්ට් බලන්නේ 6 - 7 ක් වගේ සුලු පිරිසක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං මෙහෙම ත්‍රෙඩ් දැම්මාම ඌ දිනලනෙ බං :sorry: :sorry:
    ඌ ගැන අනික් උන් ත්‍රෙඩ් දදා කතා කරනව උට ඕනෙත් ඒකනෙ :sorry: :sorry:
    ඇමසියත් scurvy වගේ මොකක් හරි අවුලක් තියෙන ඩයල් එකක් කියල හිතෙන්නෙ මට විතරද ? :dull: :dull:
    සිරාවටම එහෙම එකෙක්නං ඔහොම ඌව කොං කරන එක මහ බලු වැඩක් :dull: :dull:
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ඇයි ඇමසියා උබව පුක්ෂණය කලාද ? :lol:

    meme012.jpg
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    අපි දැනටමත් ඇමසියා වර්ජනය කරලා ඉවරයි බං. උගේ පෝස්ට් බලන්නේ 6 - 7 ක් වගේ සුලු පිරිසක්.

    uge post bump karanne melo rahak nathi ponnayo..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතිං මෙහෙම ත්‍රෙඩ් දැම්මාම ඌ දිනලනෙ බං :sorry: :sorry:
    ඌ ගැන අනික් උන් ත්‍රෙඩ් දදා කතා කරනව උට ඕනෙත් ඒකනෙ :sorry: :sorry:
    ඇමසියත් scurvy වගේ මොකක් හරි අවුලක් තියෙන ඩයල් එකක් කියල හිතෙන්නෙ මට විතරද ? :dull: :dull:
    සිරාවටම එහෙම එකෙක්නං ඔහොම ඌව කොං කරන එක මහ බලු වැඩක් :dull: :dull:

    ඌට ඇති අවුලක් නෑ බන් .ඌ තද UNP කාරයෙක් . එච්චරයි .ඌ මොන වැරැද්ද කරත් UNP එක හරි කියන ජාතියෙ එකෙක් .අනික ඌ විතරක් නෙමෙයිනෙ එරෝසන් උනත් එහෙම තමයි . උබල කියන්නෙ ඌටත් පිස්සු කියලද :dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌට ඇති අවුලක් නෑ බන් .ඌ තද UNP කාරයෙක් . එච්චරයි .ඌ මොන වැරැද්ද කරත් UNP එක හරි කියන ජාතියෙ එකෙක් .අනික ඌ විතරක් නෙමෙයිනෙ එරෝසන් උනත් එහෙම තමයි . උබල කියන්නෙ ඌටත් පිස්සු කියලද :dull::dull:

    නෑ බන් ඌට ඔනෙ මේකෙ උන් සාමාන්‍යයෙන් දරන මතයට ප්‍රති විරුද්ද මතය හරී කියල මේකෙ ඉන්න උන්ව අවුස්සන්න..., දේශපාලනය, ආගම , ජාතිය මොන මගුල උනත් ඌ මේකෙ අති බහුතරයක් උන් කියන දේට ප්‍රතිවිරුද්ද වේ තමයි හැමතිස්සෙම කියන්නෙ.:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌට ඇති අවුලක් නෑ බන් .ඌ තද UNP කාරයෙක් . එච්චරයි .ඌ මොන වැරැද්ද කරත් UNP එක හරි කියන ජාතියෙ එකෙක් .අනික ඌ විතරක් නෙමෙයිනෙ එරෝසන් උනත් එහෙම තමයි . උබල කියන්නෙ ඌටත් පිස්සු කියලද :dull::dull:

    තද unp කාරයෙක්ට වඩා එහා ගිය දෙයක් උගෙ තියෙනව බං :no: :no:
    erozan මහින්ද වෙනුවෙන්ම කතා කරනව තමා ඒත් amasin කියනව වගේ මහින්දගෙ ඡන්දත් කැඩෙන කට කැඩිච්ච කතා කියන්නෑනෙ :no: :no:
    amasin කාගෙන් හරි බැනුං අහන්න වෙන කතාවක්ම තමා කියන්නෙ :dull: :dull:

    නෑ බන් ඌට ඔනෙ මේකෙ උන් සාමාන්‍යයෙන් දරන මතයට ප්‍රති විරුද්ද මතය හරී කියල මේකෙ ඉන්න උන්ව අවුස්සන්න..., දේශපාලනය, ආගම , ජාතිය මොන මගුල උනත් ඌ මේකෙ අති බහුතරයක් උන් කියන දේට ප්‍රතිවිරුද්ද වේ තමයි හැමතිස්සෙම කියන්නෙ.:rolleyes:

    :yes: :yes:
    ඌ දාන ත්‍රෙඩ් වලිං 99%ක්ම කේන්ති යන ඒව දාන්නෙ :yes: :yes:
    උට ඕනෙ අනික් උන් උට බනිනව බලන්න scurvy කරන්නෙත් ඒකමනෙ මොනා කිව්වත් අම්මව ඇදල ගන්නව ඌ දන්නව අම්මව ඇදල ගත්තනං උට බැනුං අහන්න වෙනව කියල :sorry: :sorry:
    amasin කාරය කරන්නෙ අම්මව ඇදල නොගෙන බැනුං අහන්න වෙන ඒව දානව සමහර විට අම්මව ඇදල ගත්තාම ban කරන නිසා වෙන්න ඇති ඌ ඔහොම වෙන ඒව විතරක් දාන්නෙ :dull: :dull:
    ඇමසියටත් අංගොඩ ගිහිං නැති වුනාට සාමාන්‍ය මනුස්සයෙක් නැති මොකක් හරි අවුලක් තියෙනව වගේ දැනෙනව බං :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: :yes:
    ඌ දාන ත්‍රෙඩ් වලිං 99%ක්ම කේන්ති යන ඒව දාන්නෙ :yes: :yes:
    උට ඕනෙ අනික් උන් උට බනිනව බලන්න scurvy කරන්නෙත් ඒකමනෙ මොනා කිව්වත් අම්මව ඇදල ගන්නව ඌ දන්නව අම්මව ඇදල ගත්තනං උට බැනුං අහන්න වෙනව කියල :sorry: :sorry:
    amasin කාරය කරන්නෙ අම්මව ඇදල නොගෙන බැනුං අහන්න වෙන ඒව දානව සමහර විට අම්මව ඇදල ගත්තාම ban කරන නිසා වෙන්න ඇති ඌ ඔහොම වෙන ඒව විතරක් දාන්නෙ :dull: :dull:
    ඇමසියටත් අංගොඩ ගිහිං නැති වුනාට සාමාන්‍ය මනුස්සයෙක් නැති මොකක් හරි අවුලක් තියෙනව වගේ දැනෙනව බං :sorry: :sorry:

    ඔව් ඉතින් මිනිස්සුන්ගෙන් ඔච්චර බැනුම් අහන්න ආස මොකක් හරි මානසික අවුලක් නිසා වෙන්න ඇති
    . :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නෑ බන් ඌට ඔනෙ මේකෙ උන් සාමාන්‍යයෙන් දරන මතයට ප්‍රති විරුද්ද මතය හරී කියල මේකෙ ඉන්න උන්ව අවුස්සන්න..., දේශපාලනය, ආගම , ජාතිය මොන මගුල උනත් ඌ මේකෙ අති බහුතරයක් උන් කියන දේට ප්‍රතිවිරුද්ද වේ තමයි හැමතිස්සෙම කියන්නෙ.:rolleyes:

    ඒ කියන්නේ ගොඩක් උන්ට උගේ මතේ දිරවා ගන්න බැරුව නිකන් කින්ඩි වෙලා යන නිසා ඌව වර්ජනය කරන්න කියන එක නේ. හෙක් හෙක්. ඇමසිය පිස්සු කේස් එකක් උනාට වෙලාවකට ඌ හෙන පොයින්ට් එකට කතා කරන එකෙක්. හෙක් හෙක්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇමසින් කාරය මානසික ලෙඩෙක් බන්.. ඕකට බැනල වැඩකුත් නෑ:no: