ඇයි ඇමසියා උබව පුක්ෂණය කලාද ?![]()

අපි දැනටමත් ඇමසියා වර්ජනය කරලා ඉවරයි බං. උගේ පෝස්ට් බලන්නේ 6 - 7 ක් වගේ සුලු පිරිසක්.
ඉතිං මෙහෙම ත්‍රෙඩ් දැම්මාම ඌ දිනලනෙ බං![]()
ඌ ගැන අනික් උන් ත්‍රෙඩ් දදා කතා කරනව උට ඕනෙත් ඒකනෙ![]()
ඇමසියත් scurvy වගේ මොකක් හරි අවුලක් තියෙන ඩයල් එකක් කියල හිතෙන්නෙ මට විතරද ?![]()
සිරාවටම එහෙම එකෙක්නං ඔහොම ඌව කොං කරන එක මහ බලු වැඩක්![]()
![]()

ඌට ඇති අවුලක් නෑ බන් .ඌ තද UNP කාරයෙක් . එච්චරයි .ඌ මොන වැරැද්ද කරත් UNP එක හරි කියන ජාතියෙ එකෙක් .අනික ඌ විතරක් නෙමෙයිනෙ එරෝසන් උනත් එහෙම තමයි . උබල කියන්නෙ ඌටත් පිස්සු කියලද![]()

ඌට ඇති අවුලක් නෑ බන් .ඌ තද UNP කාරයෙක් . එච්චරයි .ඌ මොන වැරැද්ද කරත් UNP එක හරි කියන ජාතියෙ එකෙක් .අනික ඌ විතරක් නෙමෙයිනෙ එරෝසන් උනත් එහෙම තමයි . උබල කියන්නෙ ඌටත් පිස්සු කියලද![]()

නෑ බන් ඌට ඔනෙ මේකෙ උන් සාමාන්‍යයෙන් දරන මතයට ප්‍රති විරුද්ද මතය හරී කියල මේකෙ ඉන්න උන්ව අවුස්සන්න..., දේශපාලනය, ආගම , ජාතිය මොන මගුල උනත් ඌ මේකෙ අති බහුතරයක් උන් කියන දේට ප්‍රතිවිරුද්ද වේ තමයි හැමතිස්සෙම කියන්නෙ.![]()

![]()
ඌ දාන ත්‍රෙඩ් වලිං 99%ක්ම කේන්ති යන ඒව දාන්නෙ![]()
උට ඕනෙ අනික් උන් උට බනිනව බලන්න scurvy කරන්නෙත් ඒකමනෙ මොනා කිව්වත් අම්මව ඇදල ගන්නව ඌ දන්නව අම්මව ඇදල ගත්තනං උට බැනුං අහන්න වෙනව කියල![]()
amasin කාරය කරන්නෙ අම්මව ඇදල නොගෙන බැනුං අහන්න වෙන ඒව දානව සමහර විට අම්මව ඇදල ගත්තාම ban කරන නිසා වෙන්න ඇති ඌ ඔහොම වෙන ඒව විතරක් දාන්නෙ![]()
ඇමසියටත් අංගොඩ ගිහිං නැති වුනාට සාමාන්‍ය මනුස්සයෙක් නැති මොකක් හරි අවුලක් තියෙනව වගේ දැනෙනව බං![]()