Amazon Affiliate ගැන හෙල්ප් එකක්
මචන්ලා Amazon Affiliate කරන්න සයිට් එකක් හදලා එකට අපිම ලියලා පොස්ට් දාන්නේ නැතුව වේන රීවිව් සයිට් වලින් කොපි පෙස්ට් කරලා දාන එක අවුල් ද? Amazon Affiliate වලට එහෙම කොපි රයිට් සීන් එකක් නෑ නේ ද? නෝමල් හොද සයිට් දෙක තුනකින් ආටිකල් දානව ඉට පස්සේ ෆ්බී පෙජ් එකක් වගේ හදලා පොඩි ප්‍රොමෝට් පාරක් ගහලා මාකට් කරනවා.. මේ සීන් එක හොදයි ද මචන්ලා? වැඩ කරයි ද?