Amazon Affiliate ගැන හෙල්ප් එකක්

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Amazon Affiliate ගැන හෙල්ප් එකක්

    මචන්ලා Amazon Affiliate කරන්න සයිට් එකක් හදලා එකට අපිම ලියලා පොස්ට් දාන්නේ නැතුව වේන රීවිව් සයිට් වලින් කොපි පෙස්ට් කරලා දාන එක අවුල් ද? Amazon Affiliate වලට එහෙම කොපි රයිට් සීන් එකක් නෑ නේ ද? නෝමල් හොද සයිට් දෙක තුනකින් ආටිකල් දානව ඉට පස්සේ ෆ්බී පෙජ් එකක් වගේ හදලා පොඩි ප්‍රොමෝට් පාරක් ගහලා මාකට් කරනවා.. මේ සීන් එක හොදයි ද මචන්ලා? වැඩ කරයි ද?
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145

    ඊය බන්. :P:P මහන්සි වෙලා දෙයක් කරහන්කෝ. චොර වැඩ කරන්නේ නැතුව :yes::yes:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ඊය බන්. :P:P මහන්සි වෙලා දෙයක් කරහන්කෝ. චොර වැඩ කරන්නේ නැතුව :yes::yes:

    කරේ නෑ මචන් මට නිකන් හිතුන දෙයක් කඩ්ඩ බැරි නිසා කොහොමද කරන්නේ කියලා පොඩ්ඩක් හිතනකොට වැඩේ ගැන හරියටම දැන් ගන්නයි කිරියෙන් ඇහුවේ... තැන්ක්ස් මචන් අදහසට..