Amazon Kindle E Reader එකක් ගන්න ඕනෙ

Cyper

Well-known member
  • Amazon Kindle E Reader එකක් ගන්න ඕනෙ

    මචංලා, ලැප් එකෙන් එක වැඩිවෙලා pdf කියවද්දි ඇස්වලට අමාරු හින්ද Kindle Reader (හෝ වෙන ඒ වගේ එකක්) පාවිච්චි කරන්න පටන් ගන්න බැලුවෙ. ඒත් ඉතිං හරියට දන්නැති හින්ද ගන්න බයයි, දන්න කෙනෙක් ඒ ගැන කියල දියංකො :rofl:

    1. Kindle E Reader වල pdf අවුලක් නැතිව බලන්න පුලුවන්ද? (pdf support ද?)
    2. සිංහල ෆොන්ට්ස් පෙන්නනව ද? :confused:
    3. Screen size එක අවුලක් නැද්ද? :rolleyes:
    4. ඒ වගේම ඒ display එක ඇහැට කොහොම ද? :eek:
    5. ලංකාවෙ price එහෙම කොහොම වෙයි ද? ගන්නවා නම් කොහොම ද ගන්නෙ? එහෙම ගෙන්නන එකෙක් දන්නව ද? :sorry:
    6. Kindle එක එක වර්ග තියනවා නෙද? එවගෙන් උබලා recommend කරන්නෙ මොකක් ද? Kindle ම ද නැත්තන් තව හොද වර්ග දන්න්ව ද (අඩු ගානට :D)?


    උබලගෙ experience එක්ක කියහංකො. ලොකු උදව්වක් බන්, ඇස් දෙක හොදටම ගෙවිලා තියෙන්නෙ ලැප් එක්ත් එක්ක ඉදලා.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    1. Puluwan
    2. Try karala na
    3. Na. Aulak na. Reading walata hodatama hodai
    4. 3 wagema thama
    5. BN 15000+
    6. Aduma basic eka. BN 15 wage wei. Paperwhite eka 25 wage wenawa. Gannawanam eka ganna
     

    rryap

    Member
    Oct 13, 2012
    26
    8
    3
    these kang supported
    1. English
    2. Deutsch
    3. Español
    4. Français
    5. Italiano
    6. 日本語
    7. Nederlands
    8. Português
    9. Русский
    10.简体中文


    I dont know if you could add sinhala OTF or TTF
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    1. Kindle E Reader වල pdf අවුලක් නැතිව බලන්න පුලුවන්ද? (pdf support ද?)
    ඔවු, හැබැයි කෙලින්ම pdf විදියට දැම්මම සූම් කරොත්, අර ෆෝන් එකේ pdf බලනවා වගේ වමට දකුනට ස්ක්‍රොල් කර කර බලන්න ඕන, කින්ඩල් එකේ ස්ක්‍රොලින් එහෙම ස්මූත් නැහැ e-ink ඩිස්ප්ලේ එක නිසා. හැබැයි ඇමසන් එකෙන් කින්ඩල් එකටම emailඑකක් දෙනවා, pdf ඒකට මේල් කරාම කින්ඩල් ෆෝමැට් එකට කන්වර්ට් වෙලා එනව එතකොට අර විදියට ස්ක්‍රොල් වෙන්නෙ නැතුව ෆොන්ට් සයිස් එහෙම වැඩි කරලා බලන්න පුලුවන් එතකොට text wrap වෙලා ඊලග පේජ් එකට යනවා
    2. සිංහල ෆොන්ට්ස් පෙන්නනව ද?
    pdf වල නම් කිසි අවුලක් නැතුව පෙන්නනවා, එහෙම නැත්නම් යුනිකෝඩ්(.txt එහම කියවනවා නම්) නම් කින්ඩල් එකේ ෆෝන්ට් ෆෝල්ඩරේට සිංහල ෆොන්ට් එක කොපි කරාම හරි. පෙන්නන ෆොන්ට් එක මාරු කරන්න පුලුවන් එතකොට සිංහල ෆොන්ට් එකට මාරු කරන්න පුලුවන්
    3. Screen size එක අවුලක් නැද්ද?
    නෑ, මොකද කින්ඩල් එකේ ෆොන්ට් සයිස් එක වැඩි කරලා බලන්න පුලුවන් ඕන නම්, ඒතකොට text wrap වෙලා ඊලග පේජ් එකට යනවා, ෆෝන් එකේ වගේ වමට දකුනට ස්ක්‍රොල් කරන්න ඕන නැහැ
    4. ඒ වගේම ඒ display එක ඇහැට කොහොම ද?
    ඇහැට පට්ට සිරා පොතක් කියවනවා වගේම තමයි
    5. ලංකාවෙ price එහෙම කොහොම වෙයි ද? ගන්නවා නම් කොහොම ද ගන්නෙ? එහෙම ගෙන්නන එකෙක් දන්නව ද?
    කොල්ලුපිටිය පැත්තෙ ෆෝන් ශොප් වල එහෙම තියනවා දැකලා තියනවා ගනන් කොහොමද දන්නෙ නැහැ, මම හිතන්නෙ ඇමසන් එකෙන් කින්ඩල් ෆ්‍රී ශිප් කරනවද කොහෙද
    ikman එකෙත් ඇති
    6. Kindle එක එක වර්ග තියනවා නෙද? එවගෙන් උබලා recommend කරන්නෙ මොකක් ද? Kindle ම ද නැත්තන් තව හොද වර්ග දන්න්ව ද (අඩු ගානට )?
    මොඩල් කීපයක් තියනවා, බැක්ලයිට් එක නැති එකක් එනවා ඒක ගනන් අඩුයි හැබැයි රෑට කියවනවා නම් ලයිට් එකක් ඕන, පේපර්වයිට් එක බැක්ලයිට් එක තියනවා ඒක නිසා ඒක පට්ට ලේසයි, ස්ක්‍රීන් කලර් එකත් පොතක පාටම වගේ
    තව ස්ක්‍රින් එක ලොකු මොඩල් දෙකක් (Oasis, නම මතක නෑ) තියනවා ඒව නම් ගනන් වැඩියි. ඒව යූස් කරන කෙනෙක් දැකලත් නැහැ
    පේපර්වයිට් එක තමයි රෙකමන්ඩ් කරන්නෙ
    තව එක එක රීඩර් තියනවා kindle එක තමයි පොපියුලර්ම එක, ඒක ගන්න එක වාසියි මොකද ටොරන්ට් වල එහෙම ගොඩක් ebook තියෙන්නෙ kindle එකේ ෆෝමැට් එකෙන්

     
    Last edited:
    • Like
    Reactions: Plusky and Cyper

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Kindle ganna epa tech books ehema kiyawanna adahasak tiye nam
    Kindle eka hodai novels wage kiyawanna

    Gannwanam Boyue Likebook ekak genna ganna Amazon eken, eka Android and 8 inch screen eInk.. eke ona reddak balathaki... kindle books, pdfs epubs one ekak