කාලකන්නි. සල්ලි හොයන්න ඕන වේ@ වැඩක් කරයි. පුලුවන්න් නම් තමන්ගේ අම්මවත් විකුණගෙන කයි මේ වගේ උන් නම්. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට විද්දට ඕවට පැවැත්මක් නෑ. හරියන්නේ නෑ ඕකුන්ට.
ඔය වගේ ගොඩක් උන් කරනවා. ඕව විතරක් නෙවෙයි. අර "මාසෙට 50,000 ක් උපයන්න " කියල දාන "ඔක්කොම ඇඩ්ස් " ඔහොම තමයි. ඩිරෙක්ට් මාකටිං කියල ගෙවල් ගානේ ඇවිද්දවන ඒක.
මේවා අල්ලන්න අපේ රටේ කවුරුවත් නෑ.



ඕකට යන සෑහෙන තොගයක් හරිහැටි නෙට් එකේ සැරිසරන්නවත් දන්න අය නෙමේ..අන්න අද නෙත් FM එකෙන් මුන්ගේ රෙදි ගැලෙව්වා.....![]()
:

