Amazon Lanka Emoney ප්‍රෝඩාව

chaw chaw

Member
May 3, 2012
247
11
0
ado mamath yanna haduwa Turnkey emoney course 1ka karanna, honda welawata yaluwek kiwwa awa boru kiyala.....................
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    maath aurudu 2 kata kalin "Dinusha Munasinghe" kiyana thakkadiya "Pathe Academy" eke karana course ekata giyaa. :dull:
    Ad click karanna unge links walin register karawanawa.. :angry:
    Neobux wala uuta winaadiyen winaadiyata salli wadiwenne:yes:
    apita nam keeyakwath hoyaa ganna bari unaa, api ahu unaa:angry:
    forex kiyala karanne forex walin 1% wage basics
    okunta hena gahanawaa,,,,,:angry:
    policiye paminillak wath daanna bane. Bux sites, Forex wage dewal me huththe polis kaarayanta holmanda polkola wage wei. ithin kaatada kiyanne. :angry:
    hondama de thamai onama aluth dekata kalin anik ayagen ahala, internet reviews kiyawala balana eka:yes:
    neethiyen karanna kisima deyak na:sorry:
    Anyway TFS. REP+3

    dinusha munasinghe kiyanne kawda ban
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම නම් පොඩි කාලේ Seagull කරන්න ගිහිල්ල 13000 ක් ද කොහෙද විනාස කරගත්ත.මට ගැන මතකත් නැහැ හරියටම.හැබැයි එක කිව්වම මගේ අයියා කෙනෙක් මට කිව්වේ මේ වචන ටික විතරයි.

    " Never Go For Easy Money "

    මම හිතන්නේ ඔය Internet හරහා පහසුවෙන් සල්ලි හොයන්න යන අයට කියන්න ඕන මුළු කතාවම ඔය වචන කීපය ඇතුලේ තියෙනව.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම නම් පොඩි කාලේ Seagull කරන්න ගිහිල්ල 13000 ක් ද කොහෙද විනාස කරගත්ත.මට ගැන මතකත් නැහැ හරියටම.හැබැයි එක කිව්වම මගේ අයියා කෙනෙක් මට කිව්වේ මේ වචන ටික විතරයි.

    " Never Go For Easy Money "

    මම හිතන්නේ ඔය Internet හරහා පහසුවෙන් සල්ලි හොයන්න යන අයට කියන්න ඕන මුළු කතාවම ඔය වචන කීපය ඇතුලේ තියෙනව.

    1. අපේ පැත්තේ මේ දවස් වැල කෝටි ගානකට කට්ටිය අහුවෙලා... මම අර දවසක් කිව්වේ ඇඩ් ජිල්මාර්ට් එකක් ..අන්න ඒක පත්තුවෙලා... මම එපා කියද්දීත් දාපු උන් දැන් ඉන්නවා කන් කඩා හැලිලා.. :dull:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Hituko, math danawa Companyak SINHARAJA LANKA kyla. Mama ganne Rs1000i. 500k commarcial eke crd eka hadanna. Ara software cd ekata 20i. Ithuru tikan mage net bilai, light bilai gewala. Ithuru unoth pothe daa gannawa.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    වැඩක් නැහැ තොපි ඔක්කොම මෙතන බන කියා කියා ඉන්නවා විතරයි. ක්‍රියාමාර්ගයක් ගනින්. මම 119 එකට කතා කරලා පැමිණිල්ලක් දැම්ම. උබලත් දාපල්ලා. කතා කරන උන්ගේ නම ගම address අහන්නේ නැහැ. නිර්නාමිකව දාපන්.

    ඔන්න මම එකටම දැම්ම පැමිණිල්ලක්..
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැඩක් නැහැ තොපි ඔක්කොම මෙතන බන කියා කියා ඉන්නවා විතරයි. ක්‍රියාමාර්ගයක් ගනින්. මම 119 එකට කතා කරලා පැමිණිල්ලක් දැම්ම. උබලත් දාපල්ලා. කතා කරන උන්ගේ නම ගම address අහන්නේ නැහැ. නිර්නාමිකව දාපන්.

    ඔන්න මම එකටම දැම්ම පැමිණිල්ලක්..

    thumbs-up.png
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    වැඩක් නැහැ තොපි ඔක්කොම මෙතන බන කියා කියා ඉන්නවා විතරයි. ක්‍රියාමාර්ගයක් ගනින්. මම 119 එකට කතා කරලා පැමිණිල්ලක් දැම්ම. උබලත් දාපල්ලා. කතා කරන උන්ගේ නම ගම address අහන්නේ නැහැ. නිර්නාමිකව දාපන්.

    ඔන්න මම එකටම දැම්ම පැමිණිල්ලක්..


    මොකක් කියලද පැමිනිල්ල දාන්නේ?
     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    There are lot of paper advertisement regarding this kind of INTERNET MONEY businesses. Unfortunately there are lot of people in the country has no idea and they get caught to these scams.

    we should try educate people more and more... good work.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩක් නැහැ තොපි ඔක්කොම මෙතන බන කියා කියා ඉන්නවා විතරයි. ක්‍රියාමාර්ගයක් ගනින්. මම 119 එකට කතා කරලා පැමිණිල්ලක් දැම්ම. උබලත් දාපල්ලා. කතා කරන උන්ගේ නම ගම address අහන්නේ නැහැ. නිර්නාමිකව දාපන්.

    ඔන්න මම එකටම දැම්ම පැමිණිල්ලක්..

    කතා කරන එවුන්ගේ නම ගම අහන්නේ නෑ. කෙලින්ම නම කියල කතා කරන්නේ. මම දවසක් call කරපු ගමන් ඇහුව මේ ජෙසෝන් මහත්මයාද කියල. :yes::yes::yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    1. අපේ පැත්තේ මේ දවස් වැල කෝටි ගානකට කට්ටිය අහුවෙලා... මම අර දවසක් කිව්වේ ඇඩ් ජිල්මාර්ට් එකක් ..අන්න ඒක පත්තුවෙලා... මම එපා කියද්දීත් දාපු උන් දැන් ඉන්නවා කන් කඩා හැලිලා.. :dull:

    පැනොරා උන් නේ . නිකන් මිනිස්සු රැවටෙනවා බන් , පොඩ්ඩක් හිතන්නේ නෑ කොහෙන්ද මෙච්චර සල්ලි හම්බ වෙන්නේ කියලා හැමදාම මේහෙම ගෙවයිද කියලා හිතන්නෙත් නෑ, ඔහේ මාට්ටු වෙනවා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක

    NOTICE:TVU Networks shut down service to the TVU Player on February 25,2013.



    Why did TVU Networks shut down service to the TVU Player?

    For the past five years, the TVU Player television channel platform has been one of the busiest public online streaming platforms available on the Web. The TVU Player was developed to gauge consumer interest in consuming live broadcast content on the Internet.

    In addition to the TV channel platform, TVU Networks developed professional live broadcast solutions in the TVUPack family of products. At this time, TVU Networks has decided to primarily focus its attention on supporting and providing innovative solutions to the professional business-to-business broadcast market.

    We apologize for any inconvenience this may cause TVU Player users, and thank you for your support over the years.

    When did the shut down take effect?

    The TVU Player service will be shut down on Monday, February 25, 2013. After that time, public broadcasts over the TVU Player platform will cease.

    Will the desktop or mobile versions of the TVU Player continue to function after the broadcast platform is shut down?

    No. Once the TVU television channel platform is shut down, there will no longer be publicly available content on the TVU Player desktop and mobile applications. TVU Networks will continue to offer a separate private broadcasting service for corporations and large organizations looking to deliver live content online.

    What Happens Next for TVU Networks?

    TVU Networks is a healthy, growing company that continues to provide cutting-edge portable broadcast equipment to customers around the globe. Going forward, TVU Networks will focus on supporting and expanding its TVUPack family of portable cellular uplink solutions and supporting the hundreds of customers around the world that rely on TVUPack to deliver professional live video to their audiences.

    Does this impact TVUPack?


    No. TVU's decision to shut down the TVU Player service will allow the company to better serve TVUPack customers. For more information on the TVUPack family of solutions, please visit www.tvupack.com.
    I broadcast content over the TVU Player platform. Where can I get more information on the service?

    We value each of our broadcast partners. For more details about the end of TVU Player service, please email [email protected].
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    TVU Software



    ඕක මොකක් ද බන් මේක එක්ක බලනකොට.. ඕවා කැලේ...


    Readon TV Movie Radio Player(FREE!)



    මේක තමා සුපිරි සොෆ්ට් කෑල්ල...ආයේ රේඩීයෝ හා ටීවී චැනල් සියල්ල..ලංකාවේ රේඩීයෝ චැනල් සියල්ල තියෙනවා..ටීවී චැනල් නම් 5 ක් ද කොහෙද තිබ්බේ.... ලංකාව මොකටද ලෝකයේ රේඩියෝ හා ටීවී චැනල් බර ගානක් තියෙන එකේ..




    http://http://www.softpedia.com/get/Internet/Internet-Radio-TV-Player/Readon-Free-Internet-TV-and-Radio-Online.shtml

    අරගෙනම බලාපල්ලා..

    :P :P
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    yakooo nikan gedara idhan Internet eken salli hoyana hati mamath kiyala dennamko....amaru wela thiyenne ape ewunta ENGLISH bari nisane saho...nedha? Apita baridha ekathuwela GROUP ekak hadala Eke Hoda thread ekak danna emoney gana sinhalen.....Apita ENGLISH hodata puluwan translate karala denna puluwan kattiyath athine aniwa....karamudha wade...nomilema internet money hoya ganna hati....Mokadha kiyanne..mama denawa mage knowledge eka FULL ma...sirawata...