Amazon Lanka Emoney ප්‍රෝඩාව

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    කාලකන්නි. සල්ලි හොයන්න ඕන වේ@ වැඩක් කරයි. පුලුවන්න් නම් තමන්ගේ අම්මවත් විකුණගෙන කයි මේ වගේ උන් නම්. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට විද්දට ඕවට පැවැත්මක් නෑ. හරියන්නේ නෑ ඕකුන්ට.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් දැක්කෙ

    IDTDC3c.png


    9Y7qmQ3.png
     

    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    oya hu#%@!$#% henama gahanda one.e-money igena ganna ona tharam sinhala site thiyanawa ape kollo karapu,eka eka ballanta salli pudan nethuwa.okunta henama gahanda one. @: ambanata kunuharapa waguramin.
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ඔය වගේ ගොඩක් උන් කරනවා. ඕව විතරක් නෙවෙයි. අර "මාසෙට 50,000 ක් උපයන්න " කියල දාන "ඔක්කොම ඇඩ්ස් " ඔහොම තමයි. ඩිරෙක්ට් මාකටිං කියල ගෙවල් ගානේ ඇවිද්දවන ඒක.
    මේවා අල්ලන්න අපේ රටේ කවුරුවත් නෑ.

    :yes::yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාලකන්නි යක්කු.. මේ පණිවිඩේ නෙට් එකේ බෙදා හැරියත් වැඩක් නැතිවෙයි මයෙ හිතේ :( ඕකට යන සෑහෙන තොගයක් හරිහැටි නෙට් එකේ සැරිසරන්නවත් දන්න අය නෙමේ..

    ඕන කෙහෙම්මලක් රෙපක් දුන්න..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොද වැඩක් බන් මේ වගෙ දේවල් ගැන දැනුවත් කරන එක