Amazon selling

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Amazon sellers ල කවුද ඉන්නේ? පොඩි උදව්වක් ඕනේ :)

    Seller's account එකක් හදාගන්නකොට Credit Card එකක් ඉල්ලනවනේ. Debit Cards accept කරන්නේ නෑ. මේකට විසඳුමක් තියෙනවද? :nerd:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    මම ඉස්සර කලා, ඒත් ක්‍රෙඩිට් කාඩ් නම් ඕන උනේ නැහැ :nerd:
    උඹ ඩෙබිට් කාඩ් එක දාපුවාම එන ඉරර් එක මොකද්ද? මොකද එහෙම කාඩ් නම්බර් එකෙන් හොයන්න බැහැ කාඩ් ටයිප් එක
    අනික ක්‍රෙඩිට් කාඩ් ඕනම නම් සම්පත් එකට 12000ක් ඩිපොසිට් කරලා 10000 ලිමිට් තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන් දවසෙන්
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම ඉස්සර කලා, ඒත් ක්‍රෙඩිට් කාඩ් නම් ඕන උනේ නැහැ :nerd:
    උඹ ඩෙබිට් කාඩ් එක දාපුවාම එන ඉරර් එක මොකද්ද? මොකද එහෙම කාඩ් නම්බර් එකෙන් හොයන්න බැහැ කාඩ් ටයිප් එක
    අනික ක්‍රෙඩිට් කාඩ් ඕනම නම් සම්පත් එකට 12000ක් ඩිපොසිට් කරලා 10000 ලිමිට් තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන් දවසෙන්

    Thanks මචං :) Card එක accept කරන්න ba කියල එනවා. ඊටපස්සේ මම පොඩ්ඩක් හොයල බලපුවහම තමයි දැක්කේ Debit card accept කරන්නේ නෑ කියල :(

    සම්පත් credit card එකේ විස්තර පොඩ්ඩක් කියපන්කො. උන්ගේ site එකේ විස්තර තියෙනවද?

    Rep ++
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Thanks මචං :) Card එක accept කරන්න ba කියල එනවා. ඊටපස්සේ මම පොඩ්ඩක් හොයල බලපුවහම තමයි දැක්කේ Debit card accept කරන්නේ නෑ කියල :(

    සම්පත් credit card එකේ විස්තර පොඩ්ඩක් කියපන්කො. උන්ගේ site එකේ විස්තර තියෙනවද?

    Rep ++
    ස්ක්‍රීන්ශොට් එකක් දාපන් උඹට එන ඉරර් එකේ.. සමහර විට උඹට පැටලිලා වෙන්න පුළුවන්
    ඉන්ටර්නෙට් පේමන්ට් ඇක්ටිව් ද? :confused:

    සයිට් එකේ නම් දන්නෙ නැහැ, ළඟම බ්‍රාන්ච් එකකට ගිහින් ඩිපොසිට් එකක් දාලා ක්‍රෙඩිට් කාඩ් ගන්න හැටි අහපන් උන් කියනවා
    ඇපකාරයෝ බයිලා මුකුත් නැහැ, අපි ඩිපොසිට් තියන නිසා පට ගාලා කාඩ් එක දෙනවා
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ස්ක්‍රීන්ශොට් එකක් දාපන් උඹට එන ඉරර් එකේ.. සමහර විට උඹට පැටලිලා වෙන්න පුළුවන්
    ඉන්ටර්නෙට් පේමන්ට් ඇක්ටිව් ද? :confused:

    සයිට් එකේ නම් දන්නෙ නැහැ, ළඟම බ්‍රාන්ච් එකකට ගිහින් ඩිපොසිට් එකක් දාලා ක්‍රෙඩිට් කාඩ් ගන්න හැටි අහපන් උන් කියනවා
    ඇපකාරයෝ බයිලා මුකුත් නැහැ, අපි ඩිපොසිට් තියන නිසා පට ගාලා කාඩ් එක දෙනවා

    ඉන්ටෙර්නෙට් පේමන්ට් ඇක්ටිව් මචන්. මම account එකක් හදන්න try කරේ දැන් මාස දෙක තුනකට කලින්. අත ඇරලා දැම්ම වැඩේ ඔය case එක හින්ද. ආයේ try එකක් දෙන්න ඕනේ. දැනුත් බැරි නම් මම screenshot එකක් දාල thread එක update කරන්නම්
    11.gif

    එල එල සම්පත් එකට ගිහිල්ල බලන්න ඕනේ එහෙනම් :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ස්ක්‍රීන්ශොට් එකක් දාපන් උඹට එන ඉරර් එකේ.. සමහර විට උඹට පැටලිලා වෙන්න පුළුවන්
    ඉන්ටර්නෙට් පේමන්ට් ඇක්ටිව් ද? :confused:

    සයිට් එකේ නම් දන්නෙ නැහැ, ළඟම බ්‍රාන්ච් එකකට ගිහින් ඩිපොසිට් එකක් දාලා ක්‍රෙඩිට් කාඩ් ගන්න හැටි අහපන් උන් කියනවා
    ඇපකාරයෝ බයිලා මුකුත් නැහැ, අපි ඩිපොසිට් තියන නිසා පට ගාලා කාඩ් එක දෙනවා

    වැඩේ හරි මචං. Payoneer එකෙන් ගොඩ දාගත්තා. Thanks :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වැඩේ හරි මචං. Payoneer එකෙන් ගොඩ දාගත්තා. Thanks :)

    ඒත් නෑ බන් :(

    "Alert
    The credit card information in your seller account is invalid. You must update your existing credit card information or add a new credit card to regain full access to your account. Please check that your credit card is not expired, has adequate credit available, and is chargeable in the currency (USD) of Amazon.com. Pre-paid cards are not acceptable."
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒත් නෑ බන් :(

    "Alert
    The credit card information in your seller account is invalid. You must update your existing credit card information or add a new credit card to regain full access to your account. Please check that your credit card is not expired, has adequate credit available, and is chargeable in the currency (USD) of Amazon.com. Pre-paid cards are not acceptable."

    :dull::dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒත් නෑ බන් :(

    "Alert
    The credit card information in your seller account is invalid. You must update your existing credit card information or add a new credit card to regain full access to your account. Please check that your credit card is not expired, has adequate credit available, and is chargeable in the currency (USD) of Amazon.com. Pre-paid cards are not acceptable."
    Pre-paid කාඩ් කියන්නෙ අපි ඔය ෆෝන් වලට කාඩ් දානවා වගේ පිටරටවල් වල $5 - $1000 වෙන කල් වගේ සල්ලි ගෙවලා credit කාඩ් ගන්න පුලුවන්. අන්න ඒවට!
    ඩෙබිට් කාඩ් බැහැ කියලා ඔතන කියලා නැහැ. උඹගේ කාඩ් එකේ බැලන්ස් එක කොච්චර තියද?
    101013-biz-consumerman-155p.grid-6x2.jpg

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Pre-paid කාඩ් කියන්නෙ අපි ඔය ෆෝන් වලට කාඩ් දානවා වගේ පිටරටවල් වල $5 - $1000 වෙන කල් වගේ සල්ලි ගෙවලා credit කාඩ් ගන්න පුලුවන්. අන්න ඒවට!
    ඩෙබිට් කාඩ් බැහැ කියලා ඔතන කියලා නැහැ. උඹගේ කාඩ් එකේ බැලන්ස් එක කොච්චර තියද?
    101013-biz-consumerman-155p.grid-6x2.jpg

    Payoneer එකේ තියෙන්නේ $30ක් විතර:nerd:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ