Amazon sellers ල කවුද ඉන්නේ? පොඩි උදව්වක් ඕනේ 
Seller's account එකක් හදාගන්නකොට Credit Card එකක් ඉල්ලනවනේ. Debit Cards accept කරන්නේ නෑ. මේකට විසඳුමක් තියෙනවද?

ඇයි දන්නේ නෑ card එක reject උනේ. Payoneer cards බැරිද දන්නේ නෑ 