AMD ඇරියා නේද INTEL වලට

upaliputha

Member
Feb 8, 2017
75
13
0
AMD ඇරියා නේද INTEL වලට

AMD Ryzen 7 Intel Outperformed කරා නේද?

හොද වැඩේ බන් උන්ට බලපන් උන් හෙන මාකට් එකක් අල්ලන් ගිණි ගනන් වලට විකුණනව

ryzen_models-100709908-orig.jpg

ryzen_cinebench_multi_threaded-100709883-orig.jpg

Code:
http://www.pcworld.com/article/3172555/computers/amd-ryzen-benchmark-preview-ryzen-7-outperforms-intels-best.html
 
sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    amd කලින්නම් රත් වෙනවා වැඩියි කියලා තමයි කිව්වේ...මගේ යාලුවෙක්ගෙ ලාක් තිබුනා හෙන ගහන්න වගේ වැඩ කරත් රත් වෙනවා..a/c නැතිව බෑ වගේ...
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Feeling Awesome :D:D:D
    AMD for the new Gaming PC build :love: :love:
    I've been waiting years to see AMD back on track like they were in late 1990s and early 2000s. :rofl:
     
    Last edited:

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Dual core awata passe amd market watuna sahenda. lankawe. wena ratwala nam kohomada dan na.
    Amd technology eka tikaka adui ea nisa rath wenwa wage case ehema thibba.
    dan aluthen ena ewa kohomada dan na.
    kohomath hoda thargayak denda puluwan nam ela. math kamathi.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් බලපන් ඉන්ටෙල් එක වහලා දාවි ඒ එම් ඩි එක නිසා.
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඒ එම් ඩි එවුන් උන්ගේ ප්‍රයිසස් 50% අඩු කරත් ඉන්ටෙල් එක වැටෙන්නේ නෑ මලාට.
    ඒ වගේම තමා එන්විඩියා එක වැටෙන්නෙත් නෑ.
    ඒ එම් ඩි එවුන් කොච්චර පුක උඩ දාගෙන පර්ෆෝමන්ස් දෙනවා , ගාන අඩුයි කිව්වත් ඉන්ටෙල් , එන්විඩියා හෙලවෙන්නෙවත් නෑ උන්ගේ සේල්ස් වලින්.

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199

    Marketing,Fans,Good products:yes::yes: Eth unge prices nam wadi ....AMD eka honda product ekak eliyata dammoth hondai:love::love:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් බලපන් ඉන්ටෙල් එක වහලා දාවි ඒ එම් ඩි එක නිසා.
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඒ එම් ඩි එවුන් උන්ගේ ප්‍රයිසස් 50% අඩු කරත් ඉන්ටෙල් එක වැටෙන්නේ නෑ මලාට.
    ඒ වගේම තමා එන්විඩියා එක වැටෙන්නෙත් නෑ.
    ඒ එම් ඩි එවුන් කොච්චර පුක උඩ දාගෙන පර්ෆෝමන්ස් දෙනවා , ගාන අඩුයි කිව්වත් ඉන්ටෙල් , එන්විඩියා හෙලවෙන්නෙවත් නෑ උන්ගේ සේල්ස් වලින්.

    Nvidia වගෙදහ් Windows Phone
    නෙද බ0 ? :rofl:
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    දැන් බලපන් ඉන්ටෙල් එක වහලා දාවි ඒ එම් ඩි එක නිසා.
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඒ එම් ඩි එවුන් උන්ගේ ප්‍රයිසස් 50% අඩු කරත් ඉන්ටෙල් එක වැටෙන්නේ නෑ මලාට.
    ඒ වගේම තමා එන්විඩියා එක වැටෙන්නෙත් නෑ.
    ඒ එම් ඩි එවුන් කොච්චර පුක උඩ දාගෙන පර්ෆෝමන්ස් දෙනවා , ගාන අඩුයි කිව්වත් ඉන්ටෙල් , එන්විඩියා හෙලවෙන්නෙවත් නෑ උන්ගේ සේල්ස් වලින්.

    මම පාවිච්චි කරන්නෙත් 4570 එකක් මට නම් බජට් එකට සෙට් වෙනව නම් ගන්නව
    මම කියන්නෙ වැටෙන එකක් නෙවෙයි
    ඉන්ටෙල්ලට මේ වෙනකම් ගේමක් දෙන්න ඒඑම්ඩි ලට බැරි වුනා හරියට
    උන් මේ පාර ඒක හරියට කරා. ඒ නිසා දැන් තමයි ගේම පටන් ගන්නෙ :yes:
    ඒ එම්ඩී ල ග්‍රැපික් කාඩ් වලත් පස්සෙන් ඉන්නෙ එනවිඩියා වලට වඩා
    ඒ වුනාට price performance බලපුවම ඒඑම්ඩි එකකට යන එක ලොවෙත් ලාබයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    amd කලින්නම් රත් වෙනවා වැඩියි කියලා තමයි කිව්වේ...මගේ යාලුවෙක්ගෙ ලාක් තිබුනා හෙන ගහන්න වගේ වැඩ කරත් රත් වෙනවා..a/c නැතිව බෑ වගේ...

    Dual core awata passe amd market watuna sahenda. lankawe. wena ratwala nam kohomada dan na.
    Amd technology eka tikaka adui ea nisa rath wenwa wage case ehema thibba.
    dan aluthen ena ewa kohomada dan na.
    kohomath hoda thargayak denda puluwan nam ela. math kamathi.

    ඉස්සර තිබ්බ sempron,athlon තරම් අලුත් ඒවා රත්වෙන්නේ නැ බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    HBM මුලින්ම apply කරේ amd card වල
    දැන් nvidia ත් කරනවා :rofl::rofl:

    මොකද නොර්මල් GDDR technology එකෙන් අර තරමට bandwidth එකක් ගන්න බැරි හින්ද
    හැබැයි hiend ඒවගේ විතරයි
    ඉස්සරහට එක ස්ටෑන්ඩර්ඩ් වෙයි
     
    Last edited: