ow, oyata kohomath 512gb nvme eka madi wei. eka game ekak install karapu gaman 100, 150gb iwarai.හප්ප අපරාදෙ බන්
මුන් ගාව සැම්සුන් ඇත්තෙත් නැ හැබැයි
ආයෙ වෙලාවක සැම්සුන් එකක් ගන්න ඔනෙ මෙක නිකන් ස්ටොරෙජ් යුස් කරල තැන්ක්ස් බන් උදව්වට
samsung, crucial walath dram less series thiyenawa for budget buyers.
next time 1 tb or more samsung, crucial dram cache thiyena nvme ekak ganna for boot drive.
btw: oya nvme eka set karala thiyenne koi m2 port ekatada?
cpu cooler eka laginma thiyenne nvme ekada? ethanata nvme heatsink ekak awe nadda mother board eke?
ssd eke temp eka tikak touch eke inna, heatsink ekak set karanna wei maybe. gen 4 nvme heat wenawa hodatama.
