AMD Midrange PC

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    කොම්පිටරෙ පරන නිසා හිතුන අලුත් මැසිමක් ගහන්න ඔනෙ කියල
    තියෙන්නෙ i5 එකක් ජෙන් 2 එකක් ඉතින් පට්ට ස්ලොව්

    AMD Ryzen™ 5 3600 - Processors
    MSI B450 GAMING PRO CARBON AC (Wifi)
    Corsair VENGEANCE® PRO RGB 16GB (2 x 8GB) DDR4 3200MHz - Memory
    CORSAIR RM650 2019 650W 80+ Gold Fully Modular PSU (5Y) - P
    1 Lexar NM610 M.2 Gen3x4 NVMe 500GB - STORAGE
    1 Corsair 110R Tempered Glass - CASINGS

    මෙන්න මෙ බිල්ඩ් එක තමයි ගහන්න ඉන්නෙ
    මෙ බඩු ටික අඩුවට ගන්න තැනක් කියපල්ලකො

    නැනොටෙක් එකයි ඉග්ලොබ් එකයි බලල තියෙනව දැනට
    මෙ ටික 1 වගෙ ගහ ගන්න පුලුවන් නම් ගොඩ
    මිට වඩ හොද සෙටප් එකක් තියෙනවද
    මට ගෙම්ස් ගහන්න ඔනෙ නැ විඩියො කොඩින් පොටොශොප් වගෙ ඔනෙ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Ekama thenakin ganin. Neththam warranty claim karanna unoth hathara wate duwanna one

    Barclays
    nanotek
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    ඔව්ව ක්ලියර් කරන්න ගියාම පුක එරෙනවනෙ බන් :sorry: අනික කල් යනවනෙ එන්න

    mona clear da dhl ganin gedaratama enawa.dawas 3n enawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    okoma order karala eka package ekakata consolidate karala genna ganin.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නැනොටෙක් තමා බැලුවෙ ගනන් ටිකක් වැඩි වගෙ බන්
    බජ්ට් එක පනිනව වගේ

    warranty genath hithanna wenawane. Mama gaththa kalin AceCom eken Motherboard eka, Shads Digital eken VGA eka, Barclays eken ithuru badu tika. Ram eka redline eken.

    Machine ekata henayak gehuwa.
    Motherboard eka pichchila burn marks thibbe na. VGA ekath gihin. Ram ehema pichchila burn marks na. Burn marks mukuth nathi nisa okkoma warranty claim karagaththa VGA eka erenna. (warrany penala)

    Barclays eken gatta badu lesiyen maru kala sathiyai giye. Acecom eke motherboard eka repair karala dunna sathi 3k wihtara giya. Redline eke ram eka maru karanna masayak wihtara indala badu nathuwa a wenuwata wena ram ekak illagatta case dala.

    Tulip eken kalin motherboard eka warranty claim karaddi replacement kara kiyala a motherboard ekatama varnish paint ekak gahala ewala thibba.

    Barclays hondai warranty claim athin nam.
     
    thanks machan me setup eka barclys eke na web eke
    ekai mama baluwe
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    DHL set wenne nane bun ? amazon shipping set wenne

    mistake.yes amazon shipping,order all at once then they will pack it to one package.see the price difference between amazon and local prices,if the total is worth it get it from amazon
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කොම්පිටරෙ පරන නිසා හිතුන අලුත් මැසිමක් ගහන්න ඔනෙ කියල
    තියෙන්නෙ i5 එකක් ජෙන් 2 එකක් ඉතින් පට්ට ස්ලොව්

    AMD Ryzen™ 5 3600 - Processors
    MSI B450 GAMING PRO CARBON AC (Wifi)
    Corsair VENGEANCE® PRO RGB 16GB (2 x 8GB) DDR4 3200MHz - Memory
    CORSAIR RM650 2019 650W 80+ Gold Fully Modular PSU (5Y) - P
    1 Lexar NM610 M.2 Gen3x4 NVMe 500GB - STORAGE
    1 Corsair 110R Tempered Glass - CASINGS

    මෙන්න මෙ බිල්ඩ් එක තමයි ගහන්න ඉන්නෙ
    මෙ බඩු ටික අඩුවට ගන්න තැනක් කියපල්ලකො

    නැනොටෙක් එකයි ඉග්ලොබ් එකයි බලල තියෙනව දැනට
    මෙ ටික 1 වගෙ ගහ ගන්න පුලුවන් නම් ගොඩ
    මිට වඩ හොද සෙටප් එකක් තියෙනවද
    මට ගෙම්ස් ගහන්න ඔනෙ නැ විඩියො කොඩින් පොටොශොප් වගෙ ඔනෙ

    VGA eka mokada karanne? onboard yanawa nam 3400G hodai..

    MB ekata cut down karapan.. built in wifi walata 28 k gewana eka padui..MSI B450M PRO-M2 MAX wage yanna balapan... 16 i wenne.

    Ram eka nam ok

    SSD ekata 500 noya 250gb yanna balanna (Samsung 970 EVO PLUS M.2 NVME 250GB )

    casing eka nam ok.power supply ekath ok.

    Nanotek la gawa goda aluth Range eke badu thiyenawa.. Mechchara kalekata Barclys thama mamath aran thiyenne.. warranty nam kisima awulak na since 2006 :D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    RYZEN 5 2600 Ali express 115USD mehe LKR 28000k

    B450 Motherboard
    16Gb RAM
    256Gb NVME
    Cooler Master Masterbox Casing
    600W power

    Graphic Card Need go for RX570 4GB Used 15k

    1lax athule karaganna puluwan

    :yes::yes::yes:
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    IGNORE WIFI and get a much better board for the same price ONboard WIFI is just a waste of money, in my opinion, you can get a wifi adapter with much better signal for Rs.750 onwards