AMMADA ONE GIRL FRIEND DA ONE

Kowalski

Member
Jul 22, 2009
676
4
0
-
mehema hithamu.... umbalage thaththata oya prashne awoth, thaththa kawru thoragannawatada umbala kamathi.... marai ne..
dapan 5k :yes: hebei machan podi aulak thiyanawa gf kiwwata othanah kotas 2k thiyanawa

1.thaman marry karana gf(sira karana kena,wife kiyannath puluwan ne)

2.athul akata yalu wela inna kella

me prashne dapu kenama me 2n koi kena genada ahanne kiyala tikak pehedili kara nam thawath hodai :yes:
 
මේ වගෙ ප්‍රශ්නයක් අහන එකෙන්ම උබේ මොලේ තරම තේරුම් ගන්න පුලුවන්. අද කාලේ කෙල්ලොන්ට ඔනේ සල්ලි තියෙන වාහන තියෙන උන්ට සැපට ඉන්න පුලුවන් විදියට සලකන කොල්ලො විතරයි . දැන් කාලේ ඔය දුප්පත් කොල්ලොන්ට love කරන කෙල්ලො හරි අඩුයි. හිටියත් හොයාගන්න පුලුවන් film (Tamil & Hindi films :lol:) එකක විතරයි
ඒත් අම්මා කියන්නේ මචන් තමන්ගෙ දරුවොන්ට පුදුම ආදරයක් තියෙන කෙනෙක්. උබට ලෙඩක් දුකක් වුනානම් තේරෙයි. ‍යකෝ අම්මලා තමන්ගේ ලමයි වෙනුවෙන් ඔන දුකක් විදින්න ලැස්තියි. අම්මව ඔය කොහෙවත් යන කෙල්ලොන්ට සමාන කරන්න එපා. උබට කෙල්ලෙක් ඔන දවසකට එගොල්ලොන්ම හොද එක්කෙනෙක් හොයලා දෙයි.
:yes:
 

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
අම්මා :yes:

අම්මා ලඟින් වත් තියන්න පුළුවන්ද වෙන කවුරුත්.

කවුරු හරි අමාරුවක,කරදරයක වැටිලා ඉන්නවා නම් එ අවස්ථාවේ හැටියට දෙදෙනාටම හැකි ඉක්මනින් උදව් කරන්නයි මම කැමති,එක කෙල්ලද වෙන කෙනෙක්ද කියන එක මට අදාල නැ.
 

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    අම්මා :love::love: කෙල්ලෝ නම් දුසිමක් හොයාගන්න පුළුවන්. ඒ වගේද බන් හොද අම්මා කෙනෙක් ලැබෙන එක කොච්චර පිනක් ද :yes::yes::love: