Ammage Lipid Profile ටික

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    Doctor Atorvastatin ලියල ආයෙ කපල, SGPT එක 37 ක් නිසා
    Ezetimibe තමා දැං කාලයක් තිස්සෙ බොන්නෙ, Ezetimibe වලින් ඇගෙන් නිෂ්පාදනය කරන කොලෙස්ටරෝල් පාලනය කරන්නෙ නෑනෙ


    MkSBdj9.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,186
    113
    Mother Earth
    එකයි දෙකයි තුනයි කියල හතරට ගැනපන්..
    හතරෙ ඉඳන් පහ වෙනකන් දත් ටික මැදපන්..
    🪥😬
     
    • Like
    Reactions: AnuradhaRa

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,947
    10,093
    113
    බෙහෙත් වලට හුරු කරන්න එපා. කෑමෙන් පාලනය කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    බෙහෙත් වලට හුරු කරන්න එපා. කෑමෙන් පාලනය කරන්න පුළුවන්.
    බෙහෙත් නැතුව කොහොමද බං
    වෙලාවට බේත් ටික බොන්න කියල තියෙන්නෙ
     
    • Like
    Reactions: Naughty_kiththa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,186
    113
    Mother Earth
    ඇන්ටිට ඉන්න දීපන්. උඹ වගේ පොන්නයෙක් නෙමෙයි ඇන්ටි. එයා හෙන ආතල් එකේ ඉන්නවා. ලෙඩ ඔලුවට දාගන්නේ නෑ උබ වගේ පොන්නලුවෙක් වගේ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    අපෙ තාත්තත් Atorvastatin 40mg බොනව දවසට එක සැරයක්.
    අපේ අම්මටනං ගොඩක් ඉස්සර දිදී හිටියෙ 10mg

    ඒකත් දෙන්න විදියක් නෑ. අක්මාවෙ sgpt එක ටිකක් වැඩි නිසා
     
    • Like
    Reactions: Reincarnator