Ammo menna Bodybuilder kenekwa kapala marala

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වසන්ත සොයිසාව මැරුවෙත් මෙහෙම නේ.එකෙක් මරන්න දහයක් විතර ඇවිත්.:angry:

    20246096_1907665689288896_6116230689396673779_n.jpg
     
    • Like
    Reactions: Dilzzzz

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    Mata oya wsge p*nsla pennanna ba, minihek wage thaniyen prashne wisadaganne nathu, p dial ekak wage gamema ub ekkan awith ekekta nelana eka :angry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Mata oya wsge p*nsla pennanna ba, minihek wage thaniyen prashne wisadaganne nathu, p dial ekak wage gamema ub ekkan awith ekekta nelana eka :angry:

    ඒකනම් ඇත්ත.කොහොමත් ඔය වගේ එකෙක්ව මරන්න ගොඩක් එනවා බන්.දැක්කනේ වසන්ත සොයිසාව මරපු හැටි 25ක් විතර ඇවිත්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඒකනම් ඇත්ත.කොහොමත් ඔය වගේ එකෙක්ව මරන්න ගොඩක් එනවා බන්.දැක්කනේ වසන්ත සොයිසාව මරපු හැටි 25ක් විතර ඇවිත්.

    10k awath kamak na kiyapanko.. athin payin gahala palayallako.. 10k madiwata polu , kadu aran enne reddatada ban? :angry: sakkili ballo inne nam maha..:angry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඒකනම් ඇත්ත.කොහොමත් ඔය වගේ එකෙක්ව මරන්න ගොඩක් එනවා බන්.දැක්කනේ වසන්ත සොයිසාව මරපු හැටි 25ක් විතර ඇවිත්.

    SF ලොකූ කියන dial එකනෙ ඕක කරල තියෙන්නෙ. ඌ හොද එකෙක්ද බං?

    අනුරාධපුර වසන්තගේ ඝාතනයට සොයන ීත‍ ලොකූගේ ෆෙස්බුක් පණිවිඩය

    අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයන එස්.එෆ්. ලොකූ නොහොත් නිරෝෂන් රණසිංහ නැමැත්තාගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙලා.

    අදාළ ඝාතනය සිදුවීමට දින කිහිපයකට පෙර එස්.එෆ්. ලොකු නොහොත් නිරෝෂන් රණසිංහ සිය ෆෙස්බුක් ගිණුමේ ද මෙලෙස සටහනක් කර තිබුණා.

    zදිගු නිහැඩියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා..අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න…ඉක්මණින්ම බලාපොරොත්තු වන්න - ලොකු මල්ලි Z යනුවෙන්.

    වසන්ත සොයිසාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගණන 20 ක්.

    තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන සිදු කරන බව ද පොලීසිය පැවසුවා.