Ammo menna Bodybuilder kenekwa kapala marala

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    අයියෝ... අගත් මොකද්ද උනා. අරුන්ට ගානක්වත් නැතිව කපල යන්නේ. :baffled:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙත් මෙහෙ වගේම සිද්දියට ජාති වාදී මූනුවරක් දෙන්න කට්ටියක් වලි කනවා. උන් කියනවා හින්දු එවුන් සෙට් එකක් මූ මුස්ලිම් එකෙක් නිසා මරල දැම්ම කියල.
    ඇත්ත සිද්දිය තමයි මෙතන ගිහින් තියෙන්නෙ gangster සීන් එකක්. මැරුන එකාගේ නම රෆික් උද්දින්, ඌට කේස් 30කට වඩා තිබිල තියනවා කප්පම් අරගන, මිනි මරල, දූෂණය කරලා.





    According to reports in Indian media, the victim, whom police identified as Rafiquddin, allegedly a gangster, was having tea at a roadside stall in Dhule, around 280 km from Mumbai, when he was attacked.

    Gruesome CCTV footage shows a group of about 11 men pulling Rafiquddin onto the street in public view and striking him with swords and sticks. They continue to hit him even as he lies unconscious and accumulated rainwater around him turns red with blood.
    Two Muslim cattle traders beaten, hanged in India

    Rafiquddin was struck 27 times with swords before the attackers escaped on motorcycles and scooters. Police claimed that he was a criminal out on bail, who had more than 30 cases of extortion, rape and murder against him, and that the murder was possibly a result of gang rivalry.

    However, several social media posts have emerged in the aftermath of the murder which refute the Indian media and police’s claim that the victim was a criminal.

    Social media users identify him as Naveed Pathan, a bodybuilder, who had participated in many contests.


    https://tribune.com.pk/story/1464797/brutal-lynching-india-muslim-bodybuilder-killed-faith-gang-rivalry/
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Aruta kaduwen ke sarayak kapanavada ban.puduma kapillakne ban. Kee sarayak gahuwada kiyala hithaganna ba. Minissu neda me kiyala hithenava. Thawath manussayekva maranna tharam maruwath mehma kadu parawal gahannath a kenage hithe mona tharam moral ekak tiyenna oneda kiyala hithala balapan. Me wage minissu inna lokekai api me jivath wenne.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙත් මෙහෙ වගේම සිද්දියට ජාති වාදී මූනුවරක් දෙන්න කට්ටියක් වලි කනවා. උන් කියනවා හින්දු එවුන් සෙට් එකක් මූ මුස්ලිම් එකෙක් නිසා මරල දැම්ම කියල.
    ඇත්ත සිද්දිය තමයි මෙතන ගිහින් තියෙන්නෙ gangster සීන් එකක්. මැරුන එකාගේ නම රෆික් උද්දින්, ඌට කේස් 30කට වඩා තිබිල තියනවා කප්පම් අරගන, මිනි මරල, දූෂණය කරලා.

    ඉන්දියාවෙ ජාතිවාදී ප්‍රශ්න තියෙනවා. ඒ නිසා හැම කේස් එකක්ම ජාතිවාදී එකවුන්ට් එකට වැටෙන්න ඉඩ වැඩියි. පහල තියෙන්නෙ දැන් සති දෙකකට කලින් වෙච්ච දෙයක්

    http://time.com/4838566/india-beef-lynching-attacks-muslims/

    Speaking at a public event in western Gujarat state, Modi said that “killing people in the name of [cow worship] is not acceptable.” “No person in this nation has the right to take the law in his or her own hands,” he added on Thursday.
    Modi’s remarks came after protesters in several places, including the capital New Delhi, India’s commercial hub Mumbai and the eastern city of Kolkata, came out on Wednesday evening in response to a Facebook post calling on ordinary Indians to raise their voice against the fatal stabbing of a Muslim teenager on a moving train by mob of about 20 Hindu men. Junaid Khan was killed, reports say, when an argument over seats spiraled into a mob accusing the 15 year old and his three companions of eating beef, which is considered sacrilegious by many Hindus.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙත් මෙහෙ වගේම සිද්දියට ජාති වාදී මූනුවරක් දෙන්න කට්ටියක් වලි කනවා. උන් කියනවා හින්දු එවුන් සෙට් එකක් මූ මුස්ලිම් එකෙක් නිසා මරල දැම්ම කියල.
    ඇත්ත සිද්දිය තමයි මෙතන ගිහින් තියෙන්නෙ gangster සීන් එකක්. මැරුන එකාගේ නම රෆික් උද්දින්, ඌට කේස් 30කට වඩා තිබිල තියනවා කප්පම් අරගන, මිනි මරල, දූෂණය කරලා.

    පව් කියල හිතුනට මැරුන එකා හොඳ එකෙක් නෙවෙයි වගේ..රේප් කේස් වගේ සීන් එකකට අදාල එවුන් වෙන්ඩ ඇති බල්ලට වගේ කෙලල අරින්නෙ.

    http://www.ndtv.com/india-news/in-v...-road-man-struck-27-times-with-swords-1727120
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පව් කියල හිතුනට මැරුන එකා හොඳ එකෙක් නෙවෙයි වගේ..රේප් කේස් වගේ සීන් එකකට අදාල එවුන් වෙන්ඩ ඇති බල්ලට වගේ කෙලල අරින්නෙ.

    http://www.ndtv.com/india-news/in-v...-road-man-struck-27-times-with-swords-1727120
    ahinsaka unva ohoma kotala maranavada bn :P
    indiyavene bn.aniva rape scne thama ithn :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මරු සීන් එක කියන්නේ යකෝ , සෙට් එකක් පොලු ටිකක් එහෙම අරන් වැඩේට සෙට් වෙලා , කඩේ ඇතුලට යන්නෙවත් නැතුව එලියට වෙලා ඉන්නවා අරූව ඇදන් එනකන් .. ඊට පස්සේ එලියට ගෙනාවට පස්සේ දෙකක් විතර ගහල දුවනවා :rofl: මේ බලපන් එබී එබී බලන තුන් දෙනාගේ මුණ :rofl:

    dhule-murder-tv-650_650x400_41500538131.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karmaya[every action has a reaction automaticaly]

    Karmaya pala deemak lesai penne. Past time ekaka Harakek marapu eke karmaya palisan dunna vage penne.
     
    Last edited: