එහෙත් මෙහෙ වගේම සිද්දියට ජාති වාදී මූනුවරක් දෙන්න කට්ටියක් වලි කනවා. උන් කියනවා හින්දු එවුන් සෙට් එකක් මූ මුස්ලිම් එකෙක් නිසා මරල දැම්ම කියල.
ඇත්ත සිද්දිය තමයි මෙතන ගිහින් තියෙන්නෙ gangster සීන් එකක්. මැරුන එකාගේ නම රෆික් උද්දින්, ඌට කේස් 30කට වඩා තිබිල තියනවා කප්පම් අරගන, මිනි මරල, දූෂණය කරලා.
ඉන්දියාවෙ ජාතිවාදී ප්රශ්න තියෙනවා. ඒ නිසා හැම කේස් එකක්ම ජාතිවාදී එකවුන්ට් එකට වැටෙන්න ඉඩ වැඩියි. පහල තියෙන්නෙ දැන් සති දෙකකට කලින් වෙච්ච දෙයක්
http://time.com/4838566/india-beef-lynching-attacks-muslims/
Speaking at a public event in western Gujarat state, Modi said that “killing people in the name of [cow worship] is not acceptable.” “No person in this nation has the right to take the law in his or her own hands,” he added on Thursday.
Modi’s remarks came after protesters in several places, including the capital New Delhi, India’s commercial hub Mumbai and the eastern city of Kolkata, came out on Wednesday evening in response to a Facebook post calling on ordinary Indians to raise their voice against the fatal stabbing of a Muslim teenager on a moving train by mob of about 20 Hindu men. Junaid Khan was killed, reports say, when an argument over seats spiraled into a mob accusing the 15 year old and his three companions of eating beef, which is considered sacrilegious by many Hindus.