අඩො මයෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකට වෑර්ලස් ඩිස්ප්ලේ එකක් හොයාගන්න නැද්ද ? ෆෝන් එකෙන්ම පවර්ඩ් හෝ යූඇස්බී පවර්ඩ් ? මම දැක්කා කරන්ට් එකක් යූස් නොකර ලොකු වෙලා පේන ගැජට් එකක් එෆ්බී ඇඩ් එකක. අඩො කියහංකො.