Anagarika darmapala and mahatma gaandhi

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    මම අහලා තියනවා ගාන්දි කියන්නේ පට්ට පෙඩෝ කැරියෙක් කියලා , පොර පොඩි කෙල්ලට හෙන ඇට්‍රෑක්ට් ඩයල් එකක් කියලා

    අනගාරික දර්මපාලටත් එහෙම සීන් තියන කට කතා තියනවා නේද ? මන් නම් හිතන්නෑ කියන තරන් පියෝ පොරක් කියලා ? උබලා මොකද්ද හිතන්නේ ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,110
    101,880
    113
    අපි හිතන ඒව වැඩක් නෑ ඉතිහාස කාරනාවක් වැලීඩ් වෙන්න.
    ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් තියෙනව ඔය කියන ඒව ඔප්පු කරගන්න පුලුවන් නැත්තන් ඉතින් ඕව හොදා ගමේ නාන තැන ගෑණු ටිකට කාලෙ ගෙවාගන්න.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    උබේ මගේ හැමෝගෙම මොනා හරි අඩුපාඩුවක් තියෙනවා.හැබැයි හොදකුත තියෙනවා.කුණුම හොයන් කන කසලභක්ශකයෙක් වෙන්නේ නැතුව.අර හොද ගතිගුණය අගයන්න පුරුදු වුනා නන් ලෝකේ ලස්ස්න වෙයි..
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    130
    128
    43
    Galle
    ගොඩක් ෆේමස් උන්ගේත් හොඳනැති පැත්ත ගොඩක් වැඩී..එක්කො කපටී.. නැති නම් මුල අමතක කරන, එහෙම නැති නම් අවස්තාවදී උන් අනික් උන් කපාගෙන ගිය උන්.. මුට්ටි කාරයෝ..ඉතිහාසේ ගොඩක් එහෙමයි..නමුත් ඒව ඔප්පු කරනවට වඩා ප්‍රසිද්ධ පැත්ත උඩට එනව.. අමරදේව සර් උනත් ඉන්දියාවට යැවුව කියන්නේ.. සුනිල්ශාන්ත මුල් වෙලා.. නමුත් ඉන්දියාවට ගිහින් ඇවිත් සෙට් වෙලා තියෙන්නෙ අනික් පැත්තට පේරාදෙනිය ගුරු කුලේ පැත්තට..(අහල තියන විදියට ) ඕව ඔහොම තමා