මචන්ලා මේකේ degree එකක් කරන එක හොදයිද ? computing field eka bn.
myloo93 Well-known member Oct 27, 2012 1,576 185 63 Jun 1, 2018 #1 මචන්ලා මේකේ degree එකක් කරන එක හොදයිද ? computing field eka bn. Last edited: Jun 1, 2018
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Jun 1, 2018 #2 මොක්ද්ද field එක කියල කිවුවොත් උත්තරයක් දෙන කෙනෙකුට ලේසි වෙයි නේ
acryan Well-known member Oct 11, 2012 9,607 9,245 113 Jun 1, 2018 #3 mama name kiyanne epa kiyala , une salli kanawa lu bung , ubata hodata wiyadame karanna puluwan name yanna at least 10 million wage , nathname KDU, IIT , NSBM , APITT, SLITT wage ekake balanna
mama name kiyanne epa kiyala , une salli kanawa lu bung , ubata hodata wiyadame karanna puluwan name yanna at least 10 million wage , nathname KDU, IIT , NSBM , APITT, SLITT wage ekake balanna
sihina22 Well-known member Dec 25, 2008 1,609 117 63 Jun 1, 2018 #5 myloo93 said: මචන්ලා මේකේ degree එකක් කරන එක හොදයිද ? Click to expand... Degree ekata good value thiyenawa. Thawa posh
myloo93 said: මචන්ලා මේකේ degree එකක් කරන එක හොදයිද ? Click to expand... Degree ekata good value thiyenawa. Thawa posh
somadantha Well-known member Mar 7, 2008 4,449 430 83 Scotland Jun 1, 2018 #7 Epa machan, oka dan wadak na, issara thamai honda. Dan melo rahak na.
myloo93 Well-known member Oct 27, 2012 1,576 185 63 Jun 1, 2018 #8 thread updated. apahu balanna machnla.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Jun 1, 2018 #9 krpn mcn oka demand habai aspa ganan mcn
slickdeath Well-known member Sep 3, 2014 3,358 1,631 113 Jun 1, 2018 #10 Not recommend for IT, Try SLIIT, IIT or APIT
Fbfocus Well-known member Nov 2, 2012 2,131 1,593 113 Jun 1, 2018 #11 myloo93 said: මචන්ලා මේකේ degree එකක් කරන එක හොදයිද ? computing field eka bn. Click to expand... ඔකට අම්බානට සල්ලි තියෙන කෙල්ලො එනවා ඉතින් එකක් සෙට් කරගත්තොත් ගොඩ තමා. හැමදේකම දෙපැත්තක් තියෙනවා ඉතින් විනාස වෙන්නත් පුලුවන්.
myloo93 said: මචන්ලා මේකේ degree එකක් කරන එක හොදයිද ? computing field eka bn. Click to expand... ඔකට අම්බානට සල්ලි තියෙන කෙල්ලො එනවා ඉතින් එකක් සෙට් කරගත්තොත් ගොඩ තමා. හැමදේකම දෙපැත්තක් තියෙනවා ඉතින් විනාස වෙන්නත් පුලුවන්.
acryan Well-known member Oct 11, 2012 9,607 9,245 113 Jun 1, 2018 #12 http://www.elakiri.com/forum/showthread.php?t=1396956&page=3 http://www.elakiri.lk/forum/showthread.php?t=1360777&page=2 parana thread ANC eka gana , amaruwe watenna kalin kiyawanna machan google review balanna https://www.google.lk/search?source...c#lrd=0x3ae25967fe6de923:0x25a373c2e8b99a76,1,,, Last edited: Jun 1, 2018
http://www.elakiri.com/forum/showthread.php?t=1396956&page=3 http://www.elakiri.lk/forum/showthread.php?t=1360777&page=2 parana thread ANC eka gana , amaruwe watenna kalin kiyawanna machan google review balanna https://www.google.lk/search?source...c#lrd=0x3ae25967fe6de923:0x25a373c2e8b99a76,1,,,
333sajith Well-known member Jun 7, 2009 1,984 466 83 Jun 1, 2018 #13 ඕකෙ මගෙ යාලුවෙක් foundation එකක් කලා. US university එකකට excemption ගන්න පුලුවන් කියල ඌ කලේ.ඒත් ඌට us visa හම්බුනේ නෑ
ඕකෙ මගෙ යාලුවෙක් foundation එකක් කලා. US university එකකට excemption ගන්න පුලුවන් කියල ඌ කලේ.ඒත් ඌට us visa හම්බුනේ නෑ