ඉන්දියාවේ තියෙන මේ හින්දු දෙවොලේ නම් හොයිසාලෙස්වරා.මේකේ තියෙන විශේෂත්වය තමයි ගෘහනිර්මාණ ශිල්පයේ විස්මිත බව.අදටත් වඩා දියුණු තාක්ෂණික උපකරණ මේ නිර්මාණ කිරීම සඳහා යොදාගෙන තියෙන කියලා තමයි කියන්නේ.
වැඩි විස්තර මේ වීඩියෝවෙන් බලන්න.
මීට වසර 900 පමණ පෙර නිර්මාණය කරන ලද ඉන්දියානු දෙවොලක් වන හොයිසාලෙස්වරාහි කැටයම් අතර දුරදක්නයකට සමාන උපකරණයක් සහිතව සිටින රුවක් තිබේ.ඊට අමතර නූතන හමුදා භාවිතා කරන මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් වලට සමාන අවියක්ද කැටයම් අතර තිබේ.
දුරදක්නයට සමාන උපකරණයක් අතැතිව සිටින අයෙක්ගේ කැටයමක්
සම්පුර්ණ කැටයම
නූතන රොකට්ටුවකට සමාන හැඩයක් සහිත කැටයමක්
රාම රාවණ,මහාභාරත් යුද්ධවලදී නූතන යුදෝපකරණ සහ උපාංග භාවිතා කලේද
කැටයමේ දැක්වෙන මල්ටි බැරල් රොකට් ලෝන්චරයට සමාන අවිය
Last edited:




