Ancient Technology

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    46_big.jpg


    ඉන්දියාවේ තියෙන මේ හින්දු දෙවොලේ නම් හොයිසාලෙස්වරා.මේකේ තියෙන විශේෂත්වය තමයි ගෘහනිර්මාණ ශිල්පයේ විස්මිත බව.අදටත් වඩා දියුණු තාක්ෂණික උපකරණ මේ නිර්මාණ කිරීම සඳහා යොදාගෙන තියෙන කියලා තමයි කියන්නේ.

    Hoysaleswara_Temple_Halebidu_Lathe_Turned_Pillars_Ancient_Alien_Technology_Machine_India.jpg

    ලියවන පට්ටල් නොමැතිව වසර 900කට පෙර මෙවැනි කුළුණු නිර්මාණය කලේ කෙසේද?



    Hoysaleswara_Temple_Ancient_Alien_Technology_Machine_Gears_Planetary_Masana_Bhairava.jpg

    දෙවොලේ කැටයමක සිටින දේව රූපයක් අතේ තිබෙන උපකරණයක්.මෙහි දැති රෝද 2:1අනුපාතයක් සහිතය.



    වැඩි විස්තර මේ වීඩියෝවෙන් බලන්න.




    මීට වසර 900 පමණ පෙර නිර්මාණය කරන ලද ඉන්දියානු දෙවොලක් වන
    හොයිසාලෙස්වරාහි කැටයම් අතර දුරදක්නයකට සමාන උපකරණයක් සහිතව සිටින රුවක් තිබේ.ඊට අමතර නූතන හමුදා භාවිතා කරන මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් වලට සමාන අවියක්ද කැටයම් අතර තිබේ.

    900_Year_Old_Telescope_Carved_Hoysaleswara_Temple_Halebidu_India_Ancient_Aliens_Astronauts.jpg


    දුරදක්නයට සමාන උපකරණයක් අතැතිව සිටින අයෙක්ගේ කැටයමක්


    Hoysaleswara_Temple_Telescope_War_Of_Gods_Halebidu_Ancient_Aliens_India_Devas_Asuras.jpg


    සම්පුර්ණ කැටයම


    Ancient_Aliens_India_Space_Ship_Model_Rocket_UFO_Collaborative_Extraterrestrial_Intelligence_2.jpg

    නූතන රොකට්ටුවකට සමාන හැඩයක් සහිත කැටයමක්


    Ancient_Telescope_900_Years_Hoysaleswara_Temple_India_Aliens_Astronaut_Lost_Technology.JPG

    රාම රාවණ,මහාභාරත් යුද්ධවලදී නූතන යුදෝපකරණ සහ උපාංග භාවිතා කලේද


    Missile_Astra_Ancient_Aliens_Astronauts_Deva_Asura_Technology_Halebidu_Hoysaleswara_Temple_Weapons.jpg

    කැටයමේ දැක්වෙන මල්ටි බැරල් රොකට් ලෝන්චරයට සමාන අවිය





     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Rotary_Burr_Jpg.jpg


    වර්තමානයේ සුමට කිරීම සහ විදීම් සඳහා යොදාගන්නා උපකරණ අතීතයේත් භාවිතා කලාද?මේ රූපවල පෙන්වන්නේ එම උපකරණද?

    Indian_Gods_Holding_Advanced_Drilling_Polishing_Tools_Hoysaleswara_Temple_Halebidu.jpg


    Hoysaleswara_Temple_Drilling_machining_Tools_Evidence_Of_Ancient_Technology.jpg



     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    හිමාල කඳුවැටියේ තිබෙන කයිලාෂ් කදුමුදුන ලොව විශාලතම පිරමීඩය යැ‍යි සලකනු ලැබේ.ශිව දෙවියන් වාසය කරන්නේ මෙම කදුමුදුනේ යැ‍යි විශ්වාසයක් තිබෙන නිසා කඳුනගින්නන් මෙහි යෑම ප්‍රතික්ෂේප කරයි.එය තරණය කිරීමට ගිය අයට අත්දැකීමට සිදුවූ අසාමාන්‍ය සිදුවීම්ද කඳු මුදුන තරණය කිරීම වළක්වා ලයි.එහි ගිය බොහෝදෙනාට අමුතු ශක්තියක බලපෑම දැනී තිබේ.එසේම ඔවුන් වයසට යෑමද වේගවත්ව තිබේ.ඊට හේතුවක් ලෙස දක්වන්නේ කන්දෙන් විකිරණ නිකුත් වන බවයි.

    තව පුදුම හිතෙන කතා ටිකක් මේ වීඩියෝ එකේ තියෙනවා.මේ වීඩියෝ එකේ සම්පුර්ණ කොපිය හොයාගන්න පුලුවන් වුනොත් මට කියපල්ලා.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බොලා ඉන්දියාවේ කරක් ගැහුවද

    නෑ බන්.හිටපු ගමන් සෙට් වුනේ මුගේ චැනල් එක.පට්ට බන් මූ හොයාගෙන තියෙන දේවල්...කලින් අහලවත් නැති දැකලවත් නැති දේවල් ...අපේ රටෙත් මේ වගේ රහස් කොයිතරම් ඇතිද? හොයන්න එකෙක් නෑනේ ඒත්.:oo:
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Rotary_Burr_Jpg.jpg


    වර්තමානයේ සුමට කිරීම සහ විදීම් සඳහා යොදාගන්නා උපකරණ අතීතයේත් භාවිතා කලාද?මේ රූපවල පෙන්වන්නේ එම උපකරණද?

    Indian_Gods_Holding_Advanced_Drilling_Polishing_Tools_Hoysaleswara_Temple_Halebidu.jpg


    Hoysaleswara_Temple_Drilling_machining_Tools_Evidence_Of_Ancient_Technology.jpg



    මේක නම් ඉරිඟු කරලක් වගේ පේන්නෙ මචං:yes::D
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    see these also :

    Baghdad Battery -
    baghdad-battery.jpg

    The Baghdad Battery or Parthian Battery is a set of three artifacts which were found together: a ceramic pot, a tube of one metal, and a rod of another. It was discovered in modern Khujut Rabu, Iraq, close to the metropolis of Ctesiphon, the capital of Parthian (150 BC-223 AD) or Sasanian (224-650 AD) empires, and it is considered to date back to either periods.

    The Baghdad Battery is likely a unique find.[2] Its origin and purpose remains unclear,[3] and further evidence is needed to explain its purpose. It was hypothesized by some researchers that the object functioned as a galvanic cell, possibly used for electroplating, or some kind of electrotherapy; but there is no electrogilded object known from this period. An alternative explanation is that they functioned as storage vessels for sacred scrolls.[2]
    https://en.wikipedia.org/wiki/Baghdad_Battery

    Inca jet
    sar_7gpl2.jpg


    In the '50s, North American scholars became aware of a series of 1.000 years old Inca aircraft-like gold artifacts, sent by Colombian government to further analysis in the USA.

    http://www.abovetopsecret.com/forum/thread633815/pg1
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    "මේ වීඩියෝ එකේ සම්පුර්ණ කොපිය හොයාගන්න පුලුවන් වුනොත් මට කියපල්ලා.'

    ooka Ancient aliens series eke peisode ekakin gaththa kaellak..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "මේ වීඩියෝ එකේ සම්පුර්ණ කොපිය හොයාගන්න පුලුවන් වුනොත් මට කියපල්ලා.'

    ooka Ancient aliens series eke peisode ekakin gaththa kaellak..

    එපිසොයිඩ් එක දන්නේ නැද්ද බන්?:sorry: