Android අව්ලක් උදව් කරන්න plz..!
මගේ Phone එක Sony Ericsson Xperia X10 Mini Pro u20i එකක්.එකපාරටම Strack උනා ඊටපස්සෙ මං Off කරලා On කරනකොට On වෙන්නෙ නෑ.කලුපාට Screen එකක් විතරයි පෙන්නේ.මට මේක හදාගන්න උදව් කරනවද? Plz..!