android කාරයො වරෙල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    android කාරයො වරෙල්ල

    මේකයි වෙන්ඩ ඕන...
    මගේ ෆෝන් එකේ ටච් එක වැඩ නැත්තෙ යට පොඩි තීරුවක් විතරයි.. ඉතුරු හරියට හොඳට වැඩ..
    මට කියපල්ල යට තියෙන අයිකන්, උඩට අරං තියාගන්ඩ විදියක් නැද්ද ?
    අයිකන් කිව්වට මෙහෙමයි..
    දැං අපි මැසේජ් එකක් ටයිප් කරනකොට අකුරු වලින් ඉලක්කං වලට මාරුවෙන්ඩ බට්න් එකක් තියනේනෙ, ඒක ඔබාගන්ඩ අමාරුයි.. ඕ‍කෙ අකුරු ඉලක්කං කී සෙට් එක උඩට ගන්ඩ විදියක් නෑ නේ...

    මේ තියෙන්නෙ වම් පැත්තෙ යට 123 කියල බට්න් එකක්..

    get-new-dark-keyboard-ios-7-1-plus-darker-home-screen-dock-folders.w654.jpg


    මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් ඉන්ටෆේස් අපිට කැමති විදියට එහාට මෙහාට කරල වෙනස් කරගන්ඩ බැරිද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ බටං එක පේන හරිය ගාවින් කඩල පෝං එකේ උඩිං අලෝගනිං :yes: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Screen eka Rotate karahan ;)

    ඒ බටං එක පේන හරිය ගාවින් කඩල පෝං එකේ උඩිං අලෝගනිං :yes: :yes:

    ȜMA X;19429302 said:
    mokadda phone eka ban? one hand ui option ekak nadda?

    meka try krala balapn

    https://play.google.com/store/apps/details?id=com.hamzah.onehandmode&hl=en

    උබට කීබෝඩ් එක ගැන නම් අව්ල,,,,SwiftKey Keyboard

    එක දා ගනින්..

    ඒක ඕන තැනකට සෙට් කරන පුලුවන්....

    Download



    Pro eka one nam kiyapan ;) Denata Ranking vala 1st Swiftkey:yes:

    තැන්කියු මචංල... ;)
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ දවස් ගානක් තිස්සේ ඔය phone එක නිසා වද විඳිනව නේද?
    ඔන්න ඕක විසි කරල අලුත් එකක් ගනින්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    උඹ දවස් ගානක් තිස්සේ ඔය phone එක නිසා වද විඳිනව නේද?
    ඔන්න ඕක විසි කරල අලුත් එකක් ගනින්.

    ඉන්ටනෙට් යන්ඩ පුලුවං දැං...
    #222# ගැහුවම නිකම්ම apn settings ටික හැදුණ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Auto rotate දා ගනින්
    මමත් කාලයක් ඔහොම යූස් කොලා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Oya screenshot eka iPhone ekaka.

    මං දන්නෙ නෑ බං.. උඹලට මම කියන දේ පැහැදිලි වෙන්ඩ නෙට් එකෙන් පින්තූරයක් අරං දැම්ම..

    අපිත් අයිෆෝන් එකක් ගත්තු දවසට උඹට හෙන ඊරිසිය හිතෙයි නේ... :P
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මං දන්නෙ නෑ බං.. උඹලට මම කියන දේ පැහැදිලි වෙන්ඩ නෙට් එකෙන් පින්තූරයක් අරං දැම්ම..

    අපිත් අයිෆෝන් එකක් ගත්තු දවසට උඹට හෙන ඊරිසිය හිතෙයි නේ... :P
    Mata mokatada irisiya hithenne ban. Mama umba wa dakketh na dan awurudu ganakin.