android කාරයො වරෙල්ල
මේකයි වෙන්ඩ ඕන...
මගේ ෆෝන් එකේ ටච් එක වැඩ නැත්තෙ යට පොඩි තීරුවක් විතරයි.. ඉතුරු හරියට හොඳට වැඩ..
මට කියපල්ල යට තියෙන අයිකන්, උඩට අරං තියාගන්ඩ විදියක් නැද්ද ?
අයිකන් කිව්වට මෙහෙමයි..
දැං අපි මැසේජ් එකක් ටයිප් කරනකොට අකුරු වලින් ඉලක්කං වලට මාරුවෙන්ඩ බට්න් එකක් තියනේනෙ, ඒක ඔබාගන්ඩ අමාරුයි.. ඕකෙ අකුරු ඉලක්කං කී සෙට් එක උඩට ගන්ඩ විදියක් නෑ නේ...
මේ තියෙන්නෙ වම් පැත්තෙ යට 123 කියල බට්න් එකක්..
මේ විදියට ඇන්ඩ්රොයිඩ් සිස්ටම් ඉන්ටෆේස් අපිට කැමති විදියට එහාට මෙහාට කරල වෙනස් කරගන්ඩ බැරිද ?