Android මචන්ලා මට පොඩි අවුලක්... Please HELP...

shehanemail

Active member
  • Oct 13, 2008
    198
    48
    28
    Android මචන්ලා මට පොඩි අවුලක්... Please HELP...

    :no: . මගෙ xtouch චිනීස් ටෑබ් එක pattern ලොක් වෙලා data කෙබ්ලෙ එක සෙට් කලාම පෙන්නෙ pen එකක් වගෙ. මට මෙකෙ unlock කරන්න ඔන එත් දන්නෙ නෑ. vol+power එබුවට රීසෙට් වෙන්නෙත් නෑ. මට මෙක unlock කරන්න උදව් කරන්න.මෙක lock හින්ද ඩ්‍රිවෙර්ස් ගන්නෙ නෑ. මහ ජරවක් මෙක. please මට උදව් කරන්න.......:dull:

    BUMP please...

    Xtouch X708s

    http://www.xtouchdevice.com/en/product115.html

    item_L_4689701_3569497.jpg
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    :no: . මගෙ xtouch චිනීස් ටෑබ් එක pattern ලොක් වෙලා data කෙබ්ලෙ එක සෙට් කලාම පෙන්නෙ pen එකක් වගෙ. මට මෙකෙ unlock කරන්න ඔන එත් දන්නෙ නෑ. vol+power එබුවට රීසෙට් වෙන්නෙත් නෑ. මට මෙක unlock කරන්න උදව් කරන්න.මෙක lock හින්ද ඩ්‍රිවෙර්ස් ගන්නෙ නෑ. මහ ජරවක් මෙක. please මට උදව් කරන්න.......:dull:

    BUMP please...

    Xtouch X708s

    http://www.xtouchdevice.com/en/product115.html

    item_L_4689701_3569497.jpg

    mama ubata hawsata pm ekak dannam...wade goda dala dennam...mama raata ewannam software eka...!!!!ok..eken goda daganna puluwan..;)