android asawata gattata den aparade kiyala hithenawa ban X8 ekak gatte wena model ekak ganna tibune kiyala hithenawa...... cam eka 3.15 unata flasher nee..... ema nisa eliya adu welawata, reta photos nomatha...... anika me apps close karanna beri karadare.......
සිරාවටම!
ගන්න අයිඩියා කලාට මාසෙන් මාසෙට අලුත්වා එනවා මචෝ...
xperia mini එක 25යිලු... 1Ghz pro, 512 ram

මැශින් එකෙත් කාලෙ හරි දැන් අවුරුදු 6ක් වගේ.
මගේ දුප්පත් පරන ඩෙස්ක්ටොප් එකම තියාහන්න එක හොඳයි..





