Android වලට MP3 සින්දු දාන්නෙ කොහොමද
මචං මට පොඩි උදව්වක් ඕන බං, මේකයි සීන් එක. ඔබල කොහෙන්ද android phone වලට MP3 සින්දු download කරගන්නෙ. sinhalalanka එකෙන් බැහැනෙ බං. මම එච්චර මේක ගැන දන්නෑ බං. මට තියෙන්නෙ tab මගුලක්, දැනට දාගන්නෙ Mp3juices.cc කියන site එකට ගිහින් youtube තියෙන සින්දු MP3 වලට convert කරල. මට හොද site එකක් කියපංකො සින්හල, english, hindi ඔක්කොම තියෙන.

මේකයි සිද්ධිය, වෙනදට බාන්නෙ sinhalalanka එකෙන්. මට තියෙන්නෙ normal phone එකක්, ඒකට කිසි ගින්නක් නැතුව සින්දු ටික බාගත්තැහැකි. පස්සෙ මං tab එකෙන් බාන්න බලද්දි සින්දු download වෙන්නෙ නෑ play වෙනව විතරයි. මම මේකෙ දැම්මෙ වැඩි හරියක්ම සින්හල නොවන සින්දු බාන විදියක් දැනගන්න, anyway thanks for the clarification මචං