Android වලට MP3 සින්දු දාන්නෙ කොහොමද

chootyputha1

Well-known member
  • Android වලට MP3 සින්දු දාන්නෙ කොහොමද

    මචං මට පොඩි උදව්වක් ඕන බං, මේකයි සීන් එක. ඔබල කොහෙන්ද android phone වලට MP3 සින්දු download කරගන්නෙ. sinhalalanka එකෙන් බැහැනෙ බං. මම එච්චර මේක ගැන දන්නෑ බං. මට තියෙන්නෙ tab මගුලක්, දැනට දාගන්නෙ Mp3juices.cc කියන site එකට ගිහින් youtube තියෙන සින්දු MP3 වලට convert කරල. මට හොද site එකක් කියපංකො සින්හල, english, hindi ඔක්කොම තියෙන.:(:sorry::sorry:


     
    • Like
    Reactions: abler

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    android phone වලට MP3 සින්දු download කරගන්නෙ.


    a kiwwe?:eek::eek::eek::eek::oo:


    mama nam lap eke thiyena mp3 tika phone ekata dala thiyenne.....:oo:

    youtube eken one song gannawa...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    yako..oni sinduwa google karapanko.e ena site ekta ghn dwn krpn..uba gemak dilane sindu banne,
    Apple ekak use karna ekek meka ahuwanm thawa kamk na..
     

    chootyputha1

    Well-known member
  • ado eka mara wadak ne ban..gooogle gahuwama..PC eken search karanawa wagema enaw ne..ananmanam eke hodai ban.
    taguth na ne..elakiri.com ara.com me.com kiyanne na ne :P :lol:

    හරි හරි බං උබල අපිව පොඩ්ඩක් ඇත්තං කොලොප්පමට ගන්නවනෙ,:growl:;) මේකයි සිද්ධිය, වෙනදට බාන්නෙ sinhalalanka එකෙන්. මට තියෙන්නෙ normal phone එකක්, ඒකට කිසි ගින්නක් නැතුව සින්දු ටික බාගත්තැහැකි. පස්සෙ මං tab එකෙන් බාන්න බලද්දි සින්දු download වෙන්නෙ නෑ play වෙනව විතරයි. මම මේකෙ දැම්මෙ වැඩි හරියක්ම සින්හල නොවන සින්දු බාන විදියක් දැනගන්න, anyway thanks for the clarification මචං:)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,521
    113
    ගග අද්දර
    හරි හරි බං උබල අපිව පොඩ්ඩක් ඇත්තං කොලොප්පමට ගන්නවනෙ,:growl:;) මේකයි සිද්ධිය, වෙනදට බාන්නෙ sinhalalanka එකෙන්. මට තියෙන්නෙ normal phone එකක්, ඒකට කිසි ගින්නක් නැතුව සින්දු ටික බාගත්තැහැකි. පස්සෙ මං tab එකෙන් බාන්න බලද්දි සින්දු download වෙන්නෙ නෑ play වෙනව විතරයි. මම මේකෙ දැම්මෙ වැඩි හරියක්ම සින්හල නොවන සින්දු බාන විදියක් දැනගන්න, anyway thanks for the clarification මචං:)

    අනේ හුට්ටප්පරේ. එහෙම අවුලක් නෑ බන්. උබේ වැඩි පහසුවට ඔය ඔටෝ ප්ලේ වෙන්නේ. ඔපෙරා මිනි එකෙන් හරි uc browser එකෙන් හරි බාපන්. uc browser තමා හොද ඩවුන්ලෝඩ් වලට.
     
    • Like
    Reactions: chootyputha1

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඕන සින්දුව ගුගල් කරපන් mp3 download කියන වචනෙත් එක්කම
    eg:- angammana sumana mp3 download:P
    මමනම් කරන්නේ මේ විදිහට :)
     
    • Like
    Reactions: chootyputha1

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Thank You වේවා මචන්ල, ඔන්න ඔක්කොටම සැලකුව එහෙනං.:)

    සලකපුවට පෙරලා රෙපකින් දමලා ගහන්න හැදුවේ :)
    බෑලු :sorry:
    You must spread some Reputation around before giving it to chootyputha1 again.