Android වල Facebook App එක ගැන ප්‍රශ්නයක්

Oct 22, 2012
72
6
0
Mawanella
Android වල Facebook App එක ගැන ප්‍රශ්නයක්

Android වල Facebook App එකේ සිංහල පෙන්නන්නේ නෑ. ඒත් Brower එකේ සිංහල නිසි විදිහට පෙන්නනවා. කොහොමද මේක සකසා ගන්නේ??

ප.ලි.- හෙල බස App එකෙන් වැඩේ හරි ගියත් ඒක එච්චර අල්ලන්නේ නේ.. මොකද ඒකෙන් ෆෝන් එකේ ඉන්ග්‍රීසි ෆොන්ට් එකත් වෙනස් කරනවා.. එතකොට චා..... පුළුවන්නම් යාළුවනේ වෙන විදිහක් ගැන කියන්න...
:nerd: