Android ෆෝන් එකේ Battery ඉක්මනට බහිනවද? එහෙනම් මෙහෙට එන

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,143
    113
    Leeds, UK
    Android ෆෝන් එකේ Battery ඉක්මනට බහිනවද? එහෙනම් මෙහෙට එන

    Android ෆෝන් එකක් ගත්ත දවසේ ඉදල තියෙන කරුමේ තම ඉක්මනට battery බහින එක :P පරණ ෆෝන් වලට සාපේක්ෂව සමහර අය කියන්න පුළුවන් disply එක ලොකු හින්ද මෙහෙම වෙනවා කියල. ඔව් එකත ඇත්ත එත් ලොකුම හේතුව තම ෆෝන් එකේ දුවන App/Services වගේ ඒවා battery කනවා අපි දන්නෙම නැතුව. මෙතන ඉන්න ගොඩක් අය Android ෆෝන් එකක් පාවිච්චි කෙරුවට මොනවද ඇතුලේ වෙන්නේ කියල වැඩි දැනුමක් නැතුව ඇති අන්න ඒවගේ අයට තම මේ නුල දැම්මේ. දැන් වැඩි විස්තර කියන්නේ නැතුව අපි වැඩේට බහිමුකො.

    මම කියල දෙන්න යන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ ෆෝන් එක ගැඹුරු නින්ද එහෙම නැත්තනම් "DEEP SLEEP" එකට යනවද කියල බලන හැටි. මොකද මේ ගැඹුරු නින්ද? ඔයගොල්ලෝ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඔෆ් කරපුවම තත්පර කීපයක් ඇතුලත CPU එක අඩු වේගයකට මාරු වෙනවා. හිතන්නකෝ CPU speed එක 1000MHz කියල ඕක පනිනවා 200MHz වගේ. ෆෝන් එකේ වෙන කිසිම දෙයක් run වෙන්නේ නැත්තනම් (Music, Radio, Youtube) ටිකකින් ගැඹුරු නින්දට වැටෙනවා. මෙහෙම ගැඹුරු නින්දේ ඉන්නකොට battery එක ගොඩක් ඉතුරු වෙනවා. හරි දැන් බලමු අපි කොහොමද කියන්නේ මේක හරියට වෙනවා කියල. කට්ටිය එහෙනම් මෙන්න මේ App එක download කර ගන්නකො. ඕකෙන් පෙන්නනවා CPU එක හිටපු එක එක වේග මට්ටම්. පහළින්ම තියෙනවා ගැඹුරු නින්දේ කොච්චර වෙලා හිටියද කියල.
    බලන්නකෝ මේ පින්තුරය.

    10rn95f.png


    ඉතින් කට්ටියගේ battery බහිනවානම් ගොඩක් ඉක්මනට බලන්න ෆෝන් එක හොදට නිදා ගන්නවද කියල. ෆෝන් එක ගැඹුරු නින්දට යන්නෙම නැත්නම් එයාව කවුරු හරි අහරවාගෙන තිය ගෙන ඉන්නවා :frown::frown: දැන් කොහොමද එක බලන්නේ. හොදයි හැම දේකදිම වගේ මෙතනත් සරල විදිහක් සහ සංකීරණ විදිහක් තියනවා.

    1. සරල විදිහ - View Running Apps
    මෙන්න මේ විදියට යන්නකෝ කට්ටියම මේ පිටුවට.
    Settings-> Manage Apps -> development settings -> running apps

    ඕකෙන් බලන්න පුළුවන් මොනවද මේ background එකේ දුවන්නේ කියල. අනවශ්‍ය දේවල් නවත්තන්න පුළුවන් ඔතනින්.

    2. සංකීරණ විදිය - Root access required
    කට්ටියට root access තියෙනවා නම් මෙන්න මේ App එක download කර ගන්නකො. මෙන්න මේකේ පින්තුරයක්.

    vwu9o6.png


    හොදයි මේ App එකෙන් ඔයාලට බලන්න පුළුවන් ඔක්කොම විස්තර ඔකේ බලන්න "Partial Wakelock" කියන එක. හොදට නිදාගෙන ඉන්න ෆෝන් එක ඇහැරුවපුම අපි කියනවා ඔන්න "partial wakelock" එකක් කියල. ඉතින් හොදට මෙතන බලන්න නිකන්ම අල්ලගන්න පුළුවන් කවුද කතා වැඩේ කලේ කියල. :P:P

    කට්ටියම එහෙනම් බලන්නකෝ ඔයගොල්ලන්ගේ ෆෝන් එකටත් හොදට නින්ද යනවද කියල :lol::lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,143
    113
    Leeds, UK
    man gawanam thiyenne nokia kebalak
    wedagath lipiyak yaaluwa godak ayata wedagath wei

    ස්තුත්යි යාළුවා. පරණ උනත් අලුත් උනත් මේවා ඔක්කොටම පොදුයි අලුත් එවල පොඩ්ඩක් බල ගන්න ලෙසයි එච්චරයි :yes:
     
    • Like
    Reactions: tnnera

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,143
    113
    Leeds, UK
    thanks machan mamat meka try karana one...mage eket ikmanata bat bahinawa WIFI dala net use kara gaman dawasin bahinawa

    screen eka on kara gena inna kota display ekata nam godak yanawa eth screen eka off karala mukuth nokara innakota battery eka use wenne awama widiyata eth ehema wenne naththnam ikmanata battery eka bahala yanawa :yes:
     
    • Like
    Reactions: romainadrian

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,143
    113
    Leeds, UK
    මමත් මේ ඇප්ප් දෙක යුස්‌ කරනවා බන් . +4

    අනිවා custom rom එකක් use කරනවා නම මෙටික අනිවා දාගන්න ඕන. මචන් මම batterbatterystaus එකේ paid version එක තම මේකේ දාල තියෙන්නේ ;)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,143
    113
    Leeds, UK
    ubata sali thiyenawa nam ithin gewwata kamak na bn. unoth pu*e amaruwata newei ne owa develop karanne. unoth paul nadathu karanna epai :P

    ube phone eke battery kochrara wela thiyenawa da? and model eka ?

    ow ban mama oya podi podi ewa salli deela gannawa company walin gahana app walata nam gewanne na habai :lol:

    Samsung Galaxy S2
    CM9 - 02-12-2012 build

    Phone eka 1.5 days wage duwanna puluwan medium usage.