Android ෆෝන් පාවිච්චි කරන අය එන්න. virus..

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Android ෆෝන් පාවිච්චි කරන අය එන්න. virus..

    මචන්ලා මම මේ දවස් වල ගොඩක් අයගේ ෆෝන් වල දැකපු සීන් එකක්. සමහර ඇප් තියෙනවා අයින් කරන්න බැරි ( රූට් නොකර) ප්ලේ ස්ටෝර් එකෙන් ගතපුවා
    1 du speed booster
    2 du battery saver
    3 xxxxx

    මේ ෆෝන් එකක්වත් රූට් කරපුව නෙමෙයි.
    වැඩේ කියන්නේ රීසෙට් කරත්, හාඩ් රීසෙට් කරත් මේවා යන්නේ නෑ. ෆෝන් එකටම ආපු ඒවා වගේ තමයි පෙන්නන්නේ. ඉන්ටනෙට් කනෙක්ට් උන ගමන් ad පෙන්නන්න පටන් ගන්නවා. පොඩි ෆෝන් එකක් නම් කෝල් එකක් ගන්නවත් බැරි තරම් ස්ලෝ වෙනවා
    මෙන්න මේ ඩිවයිස් වල මම මේ සීන් එක දැකල තියෙනවා, අනිත් ඒවටත් බලපාන්න පුළුවන්
    samsung shv e210k, samsung gt i9001 ,huawei G510, intex x12 සහ ++++
    හැබැයි ඔක්කොම ඒවායේ තිබුනේ ජෙලිබීන් හෝ ඊට පහල වර්ෂන් තමයි.
    යවන්න පුළුවන් උනේ ෆ්ලෑෂ් කරලම තමයි. සැම්සුන් එකක රී පාටිෂන් කරලම ෆ්ලෑෂ් කරන්න උනා. නැත්නම් ඉනීෂලයිසින් ඇප්ලිකේෂන්ස් කියල ආයෙත් ඒක ඉන්ස්ටෝල් වෙන්න ගත්තා.
    මේ දැනුත් එකක් කරපු ගමන් මතක් උනා පොස්ට් එකක් දැම්මොත් තව කීපදෙනෙක් වත් මේ වයිරස් එක ඉන්ස්ටෝල් කරගන්න එකෙන් බේරෙයි කියල.
    intex
    ohs0t5.jpg

    නමක් ගමක් හොයාගන්න නැති, සපෝට් සයිට් නැති , ෆ්ලෑෂ් ෆයිල් හොයාගන්න නැති ෆෝන් එකකට වයිරස් එක ගියොත් අබ සරණයි. ඔය උඩ තියෙන එකත් ගත්තේ ඔන් වෙන්නේ නැතුව ගියොත් කරන්න දෙයක් නෑ කියල. වෙලාවට හරි ගියා.
    මේකට කව්රු හරි විසදුමක් හොයගන්නකම් දන්නේ නැති ඇප්ස් දාගන්නේ නැතිව ඉන්න එක හොඳයි. ඇන්ටිවයිරස් වලින් කොහොම කරාවිද කියන්න බෑ.
    එතකන් මේ app දෙක නම් දාන්න එපා. තව තුන්වෙනි එකකුත් තිබුනා sexy හරි මොකක්ද එකක්.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් huawei phone එකක් හැදුවා ඔය seen එක
    වෙලා මල ජරා virus එකක් flash කරලම තමා හැදුවේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි අපේ එළකිරි සාමාජිකයන් ව දැනුවත් කළාට.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වටිනා අය ඇති මගේ එක නම් Root කරලා කාලා තියන්නේ :cool:
    System apps හිටන් remove කරලා :D
    + Rep ;)
     

    saliyadental

    Member
    Aug 21, 2014
    4
    0
    0
    මේක මටත් උන එකක් ... ප්ලස් මට පැහැදිලි ව කියලා දෙන්න
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මාත් huawei phone එකක් හැදුවා ඔය seen එක
    වෙලා මල ජරා virus එකක් flash කරලම තමා හැදුවේ.
    මචන් app 2 ම තිබුනද? වෙන මොනවහරිද තිබුනේ.
    මේක මටත් උන එකක් ... ප්ලස් මට පැහැදිලි ව කියලා දෙන්න
    මේ app දෙක වැටුනොත් යවන්න අමාරුයි. මොකක්ද උනේ.

    du speed booster eka aulak nathiwa uninstall una bn.
    ඒක හොඳයි. ඔරිජිනල් app එක වගේ හදපු fake එකක් තියෙනවද දන්නේ නෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒක හොඳයි. ඔරිජිනල් app එක වගේ හදපු fake එකක් තියෙනවද දන්නේ නෑ.

    Wenna athi machan. Mama Uninstall kale mulin Data tika Clear karala Uninstall kale.

    Thawa Virus ekak thiyenawalu ibema install wenawa kisima avasarayakin thorawa. (Security > Unknown Source tik eka daalanam) ita passe phone eka kela wenawalu. Flash karalawath goda daganna barilu. (Security > Unknown Source tik eka daalanam thiyanna epa macho)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Wenna athi machan. Mama Uninstall kale mulin Data tika Clear karala Uninstall kale.

    Thawa Virus ekak thiyenawalu ibema install wenawa kisima avasarayakin thorawa. (Security > Unknown Source tik eka daalanam) ita passe phone eka kela wenawalu. Flash karalawath goda daganna barilu. (Security > Unknown Source tik eka daalanam thiyanna epa macho)
    ඒ ටික් එක නොදා තිබුනත් මේක ඉන්ස්ටෝල් වෙනවා.ප්ලේ ස්ටෝර් එකේ තියෙන්නේ.
    හැබැයි ඕනෙම ෆෝන් එකක් ෆ්ලෑෂ් කරලා ගොඩ දාන්න පුළුවන් බූට් එකට කෙල වෙලා නැත්නම්. (නමක් ගමක් නැති ඒවා ඇර)එහෙම උනත් ගොඩ දාන්න පුළුවන්.
     
    Last edited: