Android ෆෝන් පාවිච්චි කරන අය එන්න. virus..

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    14lhswh.jpg

    මෙන්න මේ වගේ තමා අලුතෙන්ම එන එක එන්නේ. මොකක් ඕපන් කරත් ක්ලෝස් වෙනවා. අඩුගානේ සෙටින්ග්ස් ගිගිල්ල app මැනේජර් එකෙන් ඩිසේබල් කරන්නවත් බෑ. හාඩ් රීසෙට් කරොත් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.
    මේක ආවෙ සිටිකෝල් ෆෝන් එකක. ෆ්ලෑෂ් කරන්නත් බෑ.
     

    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    smart screen lock
    wage screen loak app ekkath me case 1wenawa , sex kiyala app 1k hadenawa app wala, katawath 4n eka pennanna bari widihe..flash karala thamai ain kala thama solution 1k set une na,