Android app devs එන්න

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං මට තියෙනව ගැටලුවක් ඔය youtube වගේ ගූගල් ලගේ Official apps hack කරල අලුත් features දාල වෙන නමකින් download කරන්න තියෙනවනේ .apk විදියට. උදා= vancedapp එක.

    මම මේ කතා කරන්නේ 3rd parties මුල ඉදන් උන්ගෙම කියල හදන ඒව නෙමේ. මම කතා කරන්නේ Official app එක ඇරන් Modify කරන ඒව ගැන.

    කොහොමද බන් එහෙම කරන්නේ? youtube official ඇප් එකේ source code එක Public නෑනේ. compile කරල තියෙන ඇප් එකක් මේ වගේ heavy modify කරන්න කොහොමද බන්?