android apps හදන්න පටන් ගන්නවනම්.......
එලකිරියෙ android apps හදන්න දන්න අය උදවු කරයි කියල හිතනවා
...මම ජොබ් එකක් කරනවා...එත් ලෙබෙන salary එක මදි
...එකයි මේ වෙඩෙවත් පටන් ගන්න හිතුවෙ......දියුනු වෙන්න තියන ආසාවම නිසා....

ඉස්සල්ලම පටන් ගන්නවනම් කොහොමද පටන් ගන්නෙ...
මොනවගෙ language එකක්ද තියෙන්නෙ...
දන්න කෙනෙක් ඉන්නවනම් tutorials තියනවනම් help එකක් දෙන්න පුලුවන්ද....