Android Automate කරමු

suuraya

Member
Apr 27, 2013
1,036
64
0


Android Automate කරමු




උඹලා සමහර විට අහල ඇති යන යන තැනට ඕන විදිහට තමන්ගේ ෆෝන් එකේ ස්වුන්ඩ් එහෙම වෙනස් වෙන, එක කන්ඩිශන් එකක් හෝ කිහිපයක් එකට හෝ වෙන වෙනම ඉටු උනාම මොකක් හරි ක්‍රියාවක් හෝ ක්‍රියාවන් කිහිපයක් ස්වංක්‍රීයව ඉටු වෙන්නත් හදන්න පුලුවන් වීම.

Example
ක්ලාස් එකට ගියම automatically ෆෝන් එක සයිලන්ස් වයි-පයි ඩේටා ඕෆ්, ගෙදර ආවහම සවුන්ඩ් නෝමල් වයි-පයි ඔන්, රෑට/ ඔෆිස් එකේදි සද්දෙ අඩුයි වයි-පයි ඔන්නොක්කොම වෙන්නෙ automatically


මේකට ඇප්ලිකේශන්ස් ගොඩක් තියනවා. ඇන්ඩ්‍රොයිඩ් වලට ආපු මුල්ම ඇප් එක වෙන්නේ Locale. ඒක හෙන ගනන් බන් $9.99. මොන හුක් මන්දා. කොහොමහරි අනිත් උනුත් මේවා හදපු හින්දා දැන් ඇප් නහුතෙට හෑව්.

Locale, Tasker , llama, Automagic, AutomateIt & .......
මේකෙන් ඇඩ්වාන්ස්ම් ම එක, තේරුම් ගන්න අමාරුම උනත් වැඩ කිඩ ඇති එක තමා Tasker. කොහොම උනත් ඒකත් ඩොලර් 3 වෙනවා.

ඊට පස්සෙ Llama, automatemagic, AutomateIt කියන ඒවා තේරුම් ගන්න ලේසි වගේම Llama, AutomateIt වගේ ඇප් දෙන්නේ ෆී.




Llama - Location Profiles




Llamaත් හෙන පරන ඇප් එකක්. ඒක මුලින් ආවේ නොකියා Symbian වලට. පස්සේ තමයි ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේ. මම යූස් කරන්නේ Llama. ලේසි ඊසි හින්දා


මේක තැනට අනුව ඇණේ ගහන ඇප් එකක්. ක්ලාස් එකට ගියම automatically ෆෝන් එක සයිලන්ස්, ගෙදර ආවහම සවුන්ඩ් නෝමල්, රෑට/ ඔෆිස් එකේදි සද්දෙ අඩුයි. මේක වැඩ කරන්නේ වටේ තියන ෆෝන් සිග්නල් වලට අනුව. ගේ වටේ තියන සිග්නල්, ක්ලාස් එක වටේ සිග්නල්, ඔෆීස් එකේ සිග්නල් දත් බේත්

1. Llama install කරගනින්.
2. මොලේ යූස් කරපන්

3. හරියට ඉන්න තැන ඇප් එකට කියල දීපන්


lAy8l77.png




4. කොච්චර වෙලාවක් ඉන්නවද කියල කියල දීපන්. එතකොට ඒ වෙලාව ඇතුලත සෙට් වෙන ෆෝන් සිග්නල් ඔක්කොම මතක තියා ගනි. ( මගේ ස්ක්‍රීන් බලපන්. මම ගෙදර ඉන්නකොට 19ක් සෙට් වෙලා තියනවා.)



rzUIWP2.png




5. ප්‍රොපයිල් ක්‍රියේට් කරපන්. ඒ කියන්නේ සවුන්ඩ් කොච්චරද, මොන රින් ටෝන් එකද එහෙම දාලා.

9EHC7uz.png



4. ඉවෙන්ට් හදපන්. ඒ කිය්න්නේ මොන කන්ඩිශන් true උනාමද ඇක්ශන් එක වෙන්න ඕනේ කියලා


SKCAFKb.png




6.. මගෙන් තොපිට සාම්පල් ඉවෙන්ට් ටිකක් ඉතුරු ඉවෙන්ට් මොලේ පාවිච්චි කරල තමන් හදා ගනින් ගොබ්බයිනේ.....




zi2NVUA.png









සියළු හිමිකම් වලට [email protected] වන මම ඇරගෙන ඇරගෙන අරින ලදී.
තොපිට අරින්නට දෙයක් ඉතුරු කලේ නැත.
බ්ලොග් වලට දමන විට සූරයා[ලැට්]එලකිරි, බලුකිරි හා තන්කිරි.කොම් හි නියම සූරයෙක් කල යුතුය





 
Last edited:

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
අනේ උඹෙ......:growl::growl: අපි ගාව පොටෝශොප් තීනවා උඹේ හිමිකම් වලට අරින්න:lol::lol::lol: එල වැඩේ හැබැයි මචන්.
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Tasker වගේ 3G වලින් Map update කරන්න ඕනෙ නෑ

    නමුත් අනික් වැඩ අතින් Tasker තමයි සුපිරිම