Android games

009008

Active member
  • Aug 18, 2011
    527
    95
    28
    මචන්ලා මම මේ ගේම් එක pc එකට දාගත්තා දැන් මේක phone එකට දාගන්න විදිහ කව්රු හරි කියල දෙන්නකෝ ලොකු උදව්වක්

    http://www.apkmania.co/2013/04/official-speedway-gp-2013-v111-apk.html#more


    89P4ANG.jpg
     

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    1.apk එක ෆෝන් එකේ install කරගනින්.

    2.obb folder එකේ තියෙන files ටික sd card\android\obb වලට copy කරපන්.

    3.game එක ගහපන්.

    elaaa thanks boss wade hari :cool::cool::cool: