Android Help

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මචන්ලා, මට සෝනි එක්ස්පීරියා සෝලා එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ ජින්ජර් බ්‍රෙඩ් ඕඑස් එක. මට ඒක අයිස් ක්‍රීම් සැන්විච් හරි ජෙලි බීන් වලට හරි අප්ග්‍රේඩ් කරගන්න දන්න එකෙක් කියපන්කෝ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ice Cream Sandwich sony software eken ma upgrade karanna puluvan man hithanne.