මචන්ලා, මට සෝනි එක්ස්පීරියා සෝලා එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ ජින්ජර් බ්‍රෙඩ් ඕඑස් එක. මට ඒක අයිස් ක්‍රීම් සැන්විච් හරි ජෙලි බීන් වලට හරි අප්ග්‍රේඩ් කරගන්න දන්න එකෙක් කියපන්කෝ....