android phone එකක contacts & msg delete උනාම මොකද කරන්නෙ
මගෙ android phone එකක් තියෙන්නේ. මන් අතින් මේක format උනා.තිබ්බ Contacts ටිකයි SMS ටිකයි recover කරගන්ඩ විදිහක් හරි software එකක් හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්ඩකො.ගොඩක් contacts google account එකට sync වෙලා නෑ. ඒ ටික තමයී ගන්ඩ ඕනෙ ගොඩක්ම
පුලුවන්නම් උදව්වක් කරපන්. අඩුමගානෙ බමප් ඒකක්වත්

Last edited: