Android Phone ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ... :(

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    මෙන්න මේකයි මගේ story එක. :(

    මගේ phone එක Moto G 2nd Generation XT1064 running Android Lollipop 5.0.2 එකක්. මට ඒක ලැබුනේ US වලින් අපේ අයිය කෙනෙක්ගෙන්. :)
    phone එක unlock තිබුනෙ ගේනකොටම. calls ගන්න පුලුවන් මෙහේ sim දාල. ඒත් internet යන්නෙ E එකෙන් විතරයි. 3G select කරත් වැඩනෑ. :no:

    ඉතින් මම එක හදන්න කියල හිතාගෙන phone එක hard reset කරා. වැඩක් උනේ නෑ. ඉතින් root කරන්න try කරා. ඒ කර ගන්නත් බෑ..bootloader lock කියනවා. අන්තිමේදී දෙයියනේ කියල bootloader එකත් unlock කරල (warranty නෑ) root කරා. අවුලක් නෑ.

    එතකොට 3G තියා තිබුන wifi එකත් වැඩ නොකර ගියා. :no:
    දැන් මචන් phone එක on වෙන්නෙත් නෑ.

    මේ ලෙඩේ ගොඩ දාල දෙන්න පුලුවන් කවුරු හරි එලකිරියෙ ඉන්නවනම් මට කියනවද?

    කීයක් ගියත් කමක් නෑ මේ වගේ ලෙඩක් ගොඩ දාල phone එක කිසි අවුලක් නැතුව හදා ගන්න ඔයාල දන්න සුපිරි ඩයල් එකක් එහෙම ඉන්නවනම් මට contact details හරි කියනවද.

    please මචන්ල උදවු කරපන් මට. අඩුම ගානේ bump එකක්වත් දාගෙන පලයන් දන්න එකෙක් දකිනකන්වත්.

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Phone එක brick වෙලා ඇති. ඉතින් යකෝ US වල 3G Bands වෙනස් මං හිතන විදිහට. මෙහෙට 3g වැඩ නෑ එතකොට මොනවා කරත්.. :P (not sure)

    Wifi නෑ කියන්න බබා හම්බෙන්න ඇති.. Hard brick වෙලා ඇති..
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Phone එක brick වෙලා ඇති. ඉතින් යකෝ US වල 3G Bands වෙනස් මං හිතන විදිහට. මෙහෙට 3g වැඩ නෑ එතකොට මොනවා කරත්.. :P (not sure)

    Wifi නෑ කියන්න බබා හම්බෙන්න ඇති.. Hard brick වෙලා ඇති..

    Oh..!!!
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මේ වගේ ලෙඩ ගොඩ දාගන්න කොළඹ අවට කොහෙද හොද place තියෙන්නෙ මචන්ලා. :yes:
    නිකන් ලැබුන නිසා කීයක් ගිහින් හරි හදා ගන්න තමා ඕනෙ මට :rolleyes:
     
    Unlocker

    Member
    Apr 27, 2015
    55
    4
    0
    මෙන්න මේකයි මගේ story එක. :(

    මගේ phone එක Moto G 2nd Generation XT1064 running Android Lollipop 5.0.2 එකක්. මට ඒක ලැබුනේ US වලින් අපේ අයිය කෙනෙක්ගෙන්. :)
    phone එක unlock තිබුනෙ ගේනකොටම. calls ගන්න පුලුවන් මෙහේ sim දාල. ඒත් internet යන්නෙ E එකෙන් විතරයි. 3G select කරත් වැඩනෑ. :no:

    ඉතින් මම එක හදන්න කියල හිතාගෙන phone එක hard reset කරා. වැඩක් උනේ නෑ. ඉතින් root කරන්න try කරා. ඒ කර ගන්නත් බෑ..bootloader lock කියනවා. අන්තිමේදී දෙයියනේ කියල bootloader එකත් unlock කරල (warranty නෑ) root කරා. අවුලක් නෑ.

    එතකොට 3G තියා තිබුන wifi එකත් වැඩ නොකර ගියා. :no:
    දැන් මචන් phone එක on වෙන්නෙත් නෑ.

    මේ ලෙඩේ ගොඩ දාල දෙන්න පුලුවන් කවුරු හරි එලකිරියෙ ඉන්නවනම් මට කියනවද?

    කීයක් ගියත් කමක් නෑ මේ වගේ ලෙඩක් ගොඩ දාල phone එක කිසි අවුලක් නැතුව හදා ගන්න ඔයාල දන්න සුපිරි ඩයල් එකක් එහෙම ඉන්නවනම් මට contact details හරි කියනවද.

    please මචන්ල උදවු කරපන් මට. අඩුම ගානේ bump එකක්වත් දාගෙන පලයන් දන්න එකෙක් දකිනකන්වත්.

    dan on wenne na qwe full dead da ?