Android phone rooting (Enabling full access)

analiza26

Member
Jul 11, 2010
742
30
0
Machan android phone ekak root karanava kiyanne mokadda? Ehema karana eka safe nadda? MAn gava thiyenne SAMSUNG GALAXY SIII I9300 phone ekak.. Danna aya support ekak diyalla balanda ??????

 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකට warranty තියනවා නං root කරන්න යන්න එපා. root කරපු ෆෝන් චලට warranty නැත.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    warranty na ban,.. kiyapallakooo
    root කරනවා කියන්නෙ ෆෝන් එකට full access ගන්නවා කියන එක. ඊට පස්සෙ ඕන විදියකට ඕක software දාන්න, වෙනස් කරන්න පුලුවං. s3 එකක් root කරන විදිය නං මම දන්නෙ නෑ. net එකේ ඇති. පොඩ්ඩක් හොයලා බලන්න. හැබැයි නොදන්න ඒවා කරන්න ගිහින් ෆෝන් එක අනාගන්න නං එපා.